~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙතන කොන්කරන්ට් ලව්ස්ටෝරි දෙකක් යනවද?ටැපලෙනවා,එකක් සිරාගේ බාල අපරාදේ,අනික අර රතු රාමුවේ හින්දි ෆිලුම:eek:

    :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිරිය,

    මාම්න්ඩි තාම තරහද

    මිනිහා මලා බං..
    කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
    ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
    ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකාලේ බං ගමේ පොරක් කියන්නේ ඌට කරන්න බැරි මගුලක් නෑ..
    දැන් කාලෙ එක්ක සංසන්දනය කරද්දි ෆිල්ම් වගේ තමයි..
    දැන් න්ං ගුටි කාපු ගමන් මානව හිමිකම් යනවා අරකයි මේකයි වැඩ ගොඩයි..
    ඉස්සර එහෙම නෙමෙයි නේ බං..
    ඔහොම සීන් එකකට ගුටිකාල පොලිසියට ගිහින් එන්ට්‍රි එකක් වත් දාන්න බෑ එතකොට පොලිසියේ උන් අල්ලල ආයෙ ගහනව..
    ඔව්. ඉස්සර පොලිසිය දැන්වගේ නමටවත් ආචාරශීලී නෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිනිහා මලා බං..
    කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
    ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
    ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...

    පුලුවන්නම් කියපන් මචන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිහා මලා බං..
    කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
    ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
    ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...
    මොන පම්පෝරිද බන්... අර පබිලිස් සිල්වා කුකාත් 18 න්ද කොහෙද පැනලා ගිය එකෙක් අතේ රුපියලක් තියාගෙන
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :eek:umba aththa nam kiyanne liyapan pothak jeewitha kathawa... mona unath umba jeewithe hondama hariya loku risk ekakata dala tyenawa... satutui sartaka weema gana :)

    මගේ වදාපු මෑනියං පල්ල ඔය ඇත්තම කතාව කිව්වේ...
    ඒ කාලේ කොල්ලො බං දැන් වගේ ගැන්සි බැහැලා ගේමට යන්නේ නෑ මහ උන් එක්ක..
    බය කරලා පාරවල් දෙක දෙනකොට සේරම කියනවා..
    අද කාලේ එක්ක හිතල බලනකොටයි ඕක අර උබලට අමුතු..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිනිහා මලා බං..
    කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
    ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
    ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...

    මොන පම්පෝරිද, පුලුවන්නම් කියන්ඩ්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ වදාපු මෑනියං පල්ල ඔය ඇත්තම කතාව කිව්වේ...
    ඒ කාලේ කොල්ලො බං දැන් වගේ ගැන්සි බැහැලා ගේමට යන්නේ නෑ මහ උන් එක්ක..
    බය කරලා පාරවල් දෙක දෙනකොට සේරම කියනවා..
    අද කාලේ එක්ක හිතල බලනකොටයි ඕක අර උබලට අමුතු..
    දැන් උන් වගේ නෙවෙයි තමා... දැන් කොලු තාත්තලාඅනේ ඉන්නේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මිනිහා මලා බං..
    කිව්වොත් උඹල විශ්වාස කරන්නෙත් නෑ අන්තිම කාලේ ඌ මගේ අත්දෙක අල්ලන් ඇඩුවා..
    ඒ ඔක්කොම ඉතින් සල්ලි නිසා තමයි ඒ වෙද්දි මම ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා..
    ඕව නිකං මෙතන කියන්න ගියොත් ඒක නිකං පම්පෝරි ගැහිල්ලක් වෙනවා...

    Onna sira love.
    Romio juiliat Mona love.
    Mewa thama love :D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹල ඔච්චර ආසද යකෝ ඔය කතාව අහන්න..

    අද කාලේ ලේසියෙන් නැහැනේ ඔහොම කතාවක්.. එක්කෝ බුට් කෙස් එකක්.. නැත්තම් අඩන සින්දු :rolleyes: හොඳ ආදර කතාවක් අන්තිමට සාර්ථකත්වයෙන් ඉවර වෙන්න ඕනේ :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කියපන් කියපන්

    ඉස්සර තිබුනා රණතුංග මෝටර්ස් කියල කම්පැනියක්.. ඒකේ තමයි මුලින්ම වැඩ කරේ..
    මම අත් උදව්වට
    ඒ කාලේ බං වාහන මාරු කරලා අඩු ගාන අතින් දීල වාහන ගන්න පුළුවන්..
    ඔහොම මාරු වෙලා ආපු ලොරියක් තිබ්බා ආයේ විකිණුනේම නෑ..
    ඕක මම හෙන අඩුවට සල්ලි වලට අරං හදලා හයර් දිව්වා..
    රිවස් එක වැටෙන්නෙම නෑ ඒකේ..
    මාර ගේමක් ගහන්න ඕනේ රිවස් එක දාන්න..
    ඒකෙන් හයර් දුවල හොදට හම්බ කරා..
    ඔහොම ඔහොම ටික ටික තමයි හැදුනේ ඉතින්..