~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් ඔය මනුස්සයාගේ එවාට කොහොමත් කැමති නෑ වීඩියෝ එකයි මියුසික් විතරයි,
    කොහෙන හරි වචන කෑලි ටිකක් තියෙනවා හරියට ඇහෙන්නෙත් නැති

    මේකෙනම් හැබැයි ටිකක් වෙනස්. (මාකටින් තියෙනව නැතිවෙන්න ඒක ඇරුනහම වෙනස්)
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිකන් හිතන්න සිස් ඉරාජ් ට ඔය කියන හොද අදහස දෙන්න ඕනි උනා නම් ඇයි නිකන් මේ බොරු කාරයෙක් ව ගත්තේ ...හොද හම්දුරු කෙනක් ගන්න තිබ්බ නේ ඔර් සිවුරු අන්දලා නළුවෙක් දාන්න තිබ්බා ..( නළුවා ගේ කතාව කිව්වේ ඇත්ත හාමුදුරු වහන්සේ කෙනක් ට music video එකක ඉන්න පුළුවන් ද කියල මම දන්නේ නැති නිසා :) )
    මම ඇත්තටම දන්නේ නැහැ ඒ හාමුදුරුවන්ගේ background එක එයා එහෙම කෙනෙක්නම්, ඔයා කියපු විදිහට irajට කරන්න තිබ්බා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙඩ් ෆ්රේම් ගේ ජීවිත් කතාවත් මිනිහා කීවා,

    තව කතාවෙයි නන්ගිලා ගැන

    එහෙනම් අද ත්‍රේඩ් එක 2000 විතර වෙයි වගේ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් මොන හොද කතාද ඔය මනුස්ස්‍යගෙන් ,

    අර මොකද්ද බුදුරැස් කතාවක් ගැන කියවෙන්නේ

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ.

    ඔයා වීඩියෝ එක බලල ද හොඳ නෑ කියන්නෙ? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට... ඉස්සර සින්දු වලට නම් මාත් අසයි දැන් නම් ගන්න දෙයක් නෑ , බට් එක පැත්තකින් තියමු . එක එක එක්කෙනා ගේ කැමැත්ත වෙනස් නේ. එත් බලපන් .. හැමදාම ### සීන් එකක් ඔර් මේ පාර සම්න්ත්‍ර බද්‍ර ... :growl: දැන් ඉරාජ් බලන්නේ මොකක් හරි හැමෝම කතාවෙන ,(බැන්නද ? හොද කිව්වද අදාළ නැ ) දෙයක් දාල යුටුබ් විව්ස් ගන්න :( ... මේ මගේ මතේ උබලගේ වෙනස් අදහස් ඇති කියපන් බලන්න

    මෙහෙමයි ඉතින් රැස් විහිදෙන කෑල්ලක් කියල හිතන කොටස දාල තියෙන්නෙ කොහොමත් මාකටින් වලට වෙන්න ඇති. සමහරවිට ඉරාජ් ම වෙන්නත් ඇති ඒක ගැන කොහෙ හරි ගොසිප් සයිට් එකක මුලින් ම දාන්නත් ඇත්තෙ. එහෙම තමයි මාකටින් කරන්නෙ එයා.

    හැබැයි එයා එහෙම කළා කියල මුලු වීඩියෝ එකම නරකයි කියන්නෙ කොහොම ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වීඩියෝ එක කෙසේ වෙතත් සින්දුව නම් නියමයි..රැප් වලින් සින්දුව ටිකක් කැත කරලා තියනවා..ඒ ඇරෙන්න

    රැප් වලට අපි ටිකක් අකමැති නිසා ඔයා කියන කථාව හරි. හැබැයි ඉරාජ්ගෙ විකාර රැප් බලද්දි මේකනම් රැප්වල නිය ම අර්ථය එන විදියට යොදාගෙන තියෙනව.

    හැබැයි ඉතින් ඒක නිසා සිදුවෙ ෆීලින් එකනම් යම්තාක් දුරකට විනාශ වෙලා තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අය බැනල තිබ්බේ ඒ රැස් විහිදෙන එක ගැන කියල තමයි

    තප්පර ගානක කොටසක් අල්ලගෙන මුලු සිංදුවට ම බණින එකනම් සාදාරන නෑ ඉතින්. කොහොමත් ඉරාජ්ට ඕනත් ඒක තමයි :D ඉරාජ් නිකන් ලංකාවෙ දේශපාලකයින් වගේ තමයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මම ඇත්තටම දන්නේ නැහැ ඒ හාමුදුරුවන්ගේ background එක එයා එහෙම කෙනෙක්නම්, ඔයා කියපු විදිහට irajට කරන්න තිබ්බා

    :yes: හැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් හිතන්න සිස් ඉරාජ් ට ඔය කියන හොද අදහස දෙන්න ඕනි උනා නම් ඇයි නිකන් මේ බොරු කාරයෙක් ව ගත්තේ ...හොද හම්දුරු කෙනක් ගන්න තිබ්බ නේ ඔර් සිවුරු අන්දලා නළුවෙක් දාන්න තිබ්බා ..( නළුවා ගේ කතාව කිව්වේ ඇත්ත හාමුදුරු වහන්සේ කෙනක් ට music video එකක ඉන්න පුළුවන් ද කියල මම දන්නේ නැති නිසා :) )

    හේතු කිහිපයක් තියෙනව. ඒ වගේ හාමුදුරු කෙනෙක් ඔය වගේ ‍වීඩියේ එකකට ඉන්නෙ නෑ. එහෙම හිටියනම් ඒ හාමුදුරුවන්ව මේ වෙනකොට සාසනෙන් නෙරපල.

    සිවුරු අන්දල නලුවෙක් දාන්න තිබුණ. ඒ වුණාට එතකොට සිංදුව ඔය තරම් හිට් වෙන්නෙ නෑ. අනිත් එක කට්ටිය එතකොට බණින්නෙ නෑ. දෙපිරිසට බෙදිල තර්ක කරන්නෙ නෑ. ඒක ඉරාජ්ගෙ මාකටින්වලට විරුද්දයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තාම කොල්ල වගේ ඉදගෙන නාකියි ලු ;) :lol:

    බැඳල නැති නිසා තාම ඉලන්දාරිය. ඒ වුණත් නාකි ඉලන්දාරිය :lol::lol: (මම හිතන විදිය නෙමෙයි සමාජය එහෙම හිතන්න පුළුවන්)
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :yes: හැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ :dull:
    kaalen kaaleta aluth deyak thiyennath epayi argue karanna :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරෝ ඇවිත් pm එකක් දාලා ගිහින් interview එහෙකට යනවා කියලා :baffled:

    එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!