මමනම් ඔය මනුස්සයාගේ එවාට කොහොමත් කැමති නෑ වීඩියෝ එකයි මියුසික් විතරයි,
කොහෙන හරි වචන කෑලි ටිකක් තියෙනවා හරියට ඇහෙන්නෙත් නැති
මේකෙනම් හැබැයි ටිකක් වෙනස්. (මාකටින් තියෙනව නැතිවෙන්න ඒක ඇරුනහම වෙනස්)
මමනම් ඔය මනුස්සයාගේ එවාට කොහොමත් කැමති නෑ වීඩියෝ එකයි මියුසික් විතරයි,
කොහෙන හරි වචන කෑලි ටිකක් තියෙනවා හරියට ඇහෙන්නෙත් නැති
මම ඇත්තටම දන්නේ නැහැ ඒ හාමුදුරුවන්ගේ background එක එයා එහෙම කෙනෙක්නම්, ඔයා කියපු විදිහට irajට කරන්න තිබ්බානිකන් හිතන්න සිස් ඉරාජ් ට ඔය කියන හොද අදහස දෙන්න ඕනි උනා නම් ඇයි නිකන් මේ බොරු කාරයෙක් ව ගත්තේ ...හොද හම්දුරු කෙනක් ගන්න තිබ්බ නේ ඔර් සිවුරු අන්දලා නළුවෙක් දාන්න තිබ්බා ..( නළුවා ගේ කතාව කිව්වේ ඇත්ත හාමුදුරු වහන්සේ කෙනක් ට music video එකක ඉන්න පුළුවන් ද කියල මම දන්නේ නැති නිසා)
රෙඩ් ෆ්‍රේම් ගේ ජීවිත් කතාවත් මිනිහා කීවා,
තව කතාවෙයි නන්ගිලා ගැන


මටනම් මොන හොද කතාද ඔය මනුස්ස්යගෙන් ,
අර මොකද්ද බුදුරැස් කතාවක් ගැන කියවෙන්නේ

සිරාවට... ඉස්සර සින්දු වලට නම් මාත් අසයි දැන් නම් ගන්න දෙයක් නෑ , බට් එක පැත්තකින් තියමු . එක එක එක්කෙනා ගේ කැමැත්ත වෙනස් නේ. එත් බලපන් .. හැමදාම ### සීන් එකක් ඔර් මේ පාර සම්න්ත්ර බද්‍ර ...දැන් ඉරාජ් බලන්නේ මොකක් හරි හැමෝම කතාවෙන ,(බැන්නද ? හොද කිව්වද අදාළ නැ ) දෙයක් දාල යුටුබ් විව්ස් ගන්න
... මේ මගේ මතේ උබලගේ වෙනස් අදහස් ඇති කියපන් බලන්න
වීඩියෝ එක කෙසේ වෙතත් සින්දුව නම් නියමයි..රැප් වලින් සින්දුව ටිකක් කැත කරලා තියනවා..ඒ ඇරෙන්න
ගොඩක් අය බැනල තිබ්බේ ඒ රැස් විහිදෙන එක ගැන කියල තමයි
ඉරාජ් නිකන් ලංකාවෙ දේශපාලකයින් වගේ තමයිමම ඇත්තටම දන්නේ නැහැ ඒ හාමුදුරුවන්ගේ background එක එයා එහෙම කෙනෙක්නම්, ඔයා කියපු විදිහට irajට කරන්න තිබ්බා
හැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ 
නිකන් හිතන්න සිස් ඉරාජ් ට ඔය කියන හොද අදහස දෙන්න ඕනි උනා නම් ඇයි නිකන් මේ බොරු කාරයෙක් ව ගත්තේ ...හොද හම්දුරු කෙනක් ගන්න තිබ්බ නේ ඔර් සිවුරු අන්දලා නළුවෙක් දාන්න තිබ්බා ..( නළුවා ගේ කතාව කිව්වේ ඇත්ත හාමුදුරු වහන්සේ කෙනක් ට music video එකක ඉන්න පුළුවන් ද කියල මම දන්නේ නැති නිසා)
මේ තාම කොල්ල වගේ ඉදගෙන නාකියි ලු![]()
![]()

(මම හිතන විදිය නෙමෙයි සමාජය එහෙම හිතන්න පුළුවන්)ඔව්ව්![]()

kaalen kaaleta aluth deyak thiyennath epayi argue karannaහැබැයි ඉරාජ් හෙන මොලේ marketing අතින් නම් .. මම කිව්වා වගේ කරා නම් ඕක තව එක සින්දුවක් විතරයි .. අස කෙනා අහයි නැති කෙනා නිකන් ඉද්යි .. එත් දැන් හැමෝම බලනවා , අහනවා මේ රැස් බලන්න ඕනි කමට page වලිනුත් නිකන් ම ප්‍රොමෝට් වෙනවා ... ටිකිරි මොලේ ඉරාජ් ගේ
![]()


ඇරෝ ඇවිත් pm එකක් දාලා ගිහින් interview එහෙකට යනවා කියලා![]()

ඇරෝ ඇවිත් pm එකක් දාලා ගිහින් interview එහෙකට යනවා කියලා![]()
eka thamayi
හෙහෙ... මේක ඊයේ මේකේ දගල දගල හිට්යේ අද interview එකකුත් තියන් එහෙනං![]()