maara wade dan meyata man nathuwama bah wage

දැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑhoren awith horenma yanawaදැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑ

bath kanawa
udeta scrambled eggs and toast with coffee
dawalta ithin bath thama
reta palathuru

එහෙනම් ඉතින් අද හවස් වෙයි එද්දිඑක කියවල ඇවිත් මේකත් මුළ ඉදල කියවයිනෙ




horen awith horenma yanawa![]()

අදහසනම් නරක නෑ. හැබැයි ඉතින් එළකිරි එකේ කුමාරයන්ගෙ සිහින ගොඩක් බිඳෙයි එතකොට mahath wena ekak neveyi ayya leda aduyi ethakotaමහත් නොවී ඉන්න සෑහෙන උත්සහ කරනව වගේ?![]()
indala hitala mcdonald wage kanawa eth hamadaama neveyi,he he maru.එළකිරි සංවර්ධන අරමුදල, ලියාපදිංචි ගාස්තු, සයෝ දේවාලය හැදීමේ පුණ්‍ය අරමුදල, කොටා අනුස්මරණ සුබසාධක සමිතියට ආධාර, රවී මාමගේ බදු ඔක්කොම ගන්න ඕනේ.

mahath wena ekak neveyi ayya leda aduyi ethakotaindala hitala mcdonald wage kanawa eth hamadaama neveyi,
සයෝගෙන් ගන්නම්.සයෝගේ ගෙදර යන්න ඕනිවෙයි නේද ඇප්ලිකේශන් එක ගන්න


he he oyawa man kalin thread wala dakala thiyenawaසුභ උදෑසනක්
තවත් ඉරාජ් විරෝදියෙක් ද?
මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා..
දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා 
badra yauwanayekhe he oyawa man kalin thread wala dakala thiyenawa

ow ithin hama thissema kaapuwamath epa wenawa ekai mcdonald wage kanne indala hitala
පළතුරුවල ඉතින් වාසි ගොඩක් තියෙනවනෙ. ලෙඩ අඩුවීමට අමතරව, ලස්සන වීම, මහත් නොවීම, විටමින් ලැබීම
නැහැ...මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා..
දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා
![]()

සිංදුව දාන්න ගොඩක් කලින් ඉදල එයා මාකට් කරන්නෙ. ow ithin hama thissema kaapuwamath epa wenawa ekai mcdonald wage kanne indala hitala