~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුත් ත්‍රේඩ් එකක් දානකන් එහෙනම් ඔයාට වෙන්නෙ පරණ පෝ්ස්ට් ම කියව කියව ඉන්න තමයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරි සංවර්ධන අරමුදල, ලියාපදිංචි ගාස්තු, සයෝ දේවාලය හැදීමේ පුණ්‍ය අරමුදල, කොටා අනුස්මරණ සුබසාධක සමිතියට ආධාර, රවී මාමගේ බදු ඔක්කොම ගන්න ඕනේ.
    he he maru. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mahath wena ekak neveyi ayya leda aduyi ethakota :yes: indala hitala mcdonald wage kanawa eth hamadaama neveyi,

    පළතුරුවල ඉතින් වාසි ගොඩක් තියෙනවනෙ. ලෙඩ අඩුවීමට අමතරව, ලස්සන වීම, මහත් නොවීම, විටමින් ලැබීම
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සුභ උදෑසනක්

    තවත් ඉරාජ් විරෝදියෙක් ද? :D

    නැහැ... :sorry: මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා.. :nerd: දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා :baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    පළතුරුවල ඉතින් වාසි ගොඩක් තියෙනවනෙ. ලෙඩ අඩුවීමට අමතරව, ලස්සන වීම, මහත් නොවීම, විටමින් ලැබීම
    ow ithin hama thissema kaapuwamath epa wenawa ekai mcdonald wage kanne indala hitala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ... :sorry: මම කිව්වේ ඉරාජ්ගේ මාර්කටින් මොලේ ගැන... හැම සින්දුවෙන්ම සයිට් ගානක ෂෙයාර් වෙන්න වැඩේ දෙනවා.. :nerd: දැන් මම සින්දු අහන්නේ නෑම වගේ.. ඕවගේ එකක් ෂෙයාර් වුනොත් විතරයි බලන්නේ මොකද්ද කේස් එක කියලා :baffled:

    :yes::yes: සිංදුව දාන්න ගොඩක් කලින් ඉදල එයා මාකට් කරන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ithin hama thissema kaapuwamath epa wenawa ekai mcdonald wage kanne indala hitala

    එහෙම වෙනව ඇති තමයි. දැන් බත් වුණත් හැමවෙලේ ම කනකොට එපා වෙනවනෙ.

    හැබැයි ඉතින් බත් කනකොට ගොඩක් ජාති හද හද ඉන්නම් ඔයාට වෙලාව නැතුව ඇති නේද?