~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol:Mehema giyoth GT aiyata wiyadama daraganna bari wei .me nulath ekka resource allocation wadi karanna wei wage

    ඒකනම් අවුලක් වෙන එකක් නෑ. ඉස්සර දවසට පෝස්ට් 1000 දාන අයත් හිටිය. හැබැයි ඉතින් ත්‍රේඩ් එකේ පෝස්ට් ගාන වැඩිවෙනකොට තමයි කේස් වෙන්නෙ. 5000 - 7000 වගේ යද්දි අලුත් නූලක් දාන්න වෙයි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන

    016bf7ef1c92a60856ae355d84244072_400x400.jpeg

    :yes::yes::yes: godak aya ehema thama uyanne. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    eka thamayi matath kiwe interview yanawa kiyala
    මගේ ජොබ් ඩිස්ක්‍රයිබ් කරන්න තේරෙන් නැ,අර ශර්ලොක් හෝම්ස් ගේ අයියගේ ජොබ වගේ මගේ ජොබත්:Dඅලුතින් මොකක් හරි පටන් ගද්දි එකට එන්න ඔන කම්පුටර්ස් ගාන,ගහන්න හොද සිස්ටම් නෙට්වර්ක් සයිඩ් එක යන්නේ කොහොමද වගේ උපදෙස් දෙන්න යනවා,එවා ඊලගට කරල දෙන්නෙත් සමහර විට මම.එක පාට් ටයිම් ජොබක් වගේ,පැය ගානට හෝ වැඩේ බලල ගෙවීම් ලැබෙන්නේ,ඉතින් ඔය ජොබට නමක් දන් නැ මන්:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mamanam asai fb 1tath. :)
    ඔයා මේ පරණ පෝස්ට් කෝට් කරනකොට තමා තේරෙන්නේ මට කීයක් පෝස්ට් මිස් වෙලාද කියලා... එකක් ලියලා බලනකොට පිටුවක් ගිහිල්ලා... ලොල්... එෆ්බී ගැන කතාවක් දැක්කෙත් නෑ මම ඊයේ:eek:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙනම් ඉතින් තව උයන්න පුළුවන් එයාගෙ යාලුවෙක් හොයාල දෙන්න කියන්න. එතකොට ඉතින් ඔයගෙ පවුලෙ කට්ටියට ලේලි කෙනෙක් ගෙනාවැහැකි.

    ඔව්.. නංගිගේ යාළුවො නැද්ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    Last Activity: Today 09:48 AM
    Current Activity: Private Messaging

    ඇරෝ බ්‍රෝ :rolleyes: :P

    ඇරෝ බ්‍රෝඕඕඕඕඕඕඕඕඕඕඕඋ :rofl:

    api yanawa lamayi :love:
    god bless
    budusaranai
    suba dawasak :) :love: ;)

    බායි... සුභ දවසක් සහ පිඑම් ගොඩක් වේවා!
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    api yanawa lamayi :love:
    god bless
    budusaranai
    suba dawasak :) :love: ;)

    අපි ... :D හහා.. ඔයාටත් සුබ දවසක් .. හොදට ඉස්කෝලේ වැඩ කර ගන්න :cool: bs !

    (ඔන්න pm ජොබ් එක ඉවර වෙලා ඇරෝ එනවා ත්‍රෙඩ් එකට .. 1යි ..... 2 යි .....3යී... ;) )
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාත් යනවා අද දැන් වත්තට යන්න ඔන.හවස් වෙලා එන්නම් දරුවනේ.තාම උදේට කැවෙත් නැ:(

    ඇරෝ බ්‍රෝඕඕඕඕඕඕඋ.. සුභ දවසක් වේවා

    අපි ... :D හහා.. ඔයාටත් සුබ දවසක් .. හොදට ඉස්කෝලේ වැඩ කර ගන්න :cool: bs !

    (ඔන්න pm ජොබ් එක ඉවර වෙලා ඇරෝ එනවා ත්‍රෙඩ් එකට .. 1යි ..... 2 යි .....3යී... ;) )

    දැක්කනේ අරොත් යනවා දැන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මාත් යනවා අද දැන් වත්තට යන්න ඔන.හවස් වෙලා එන්නම් දරුවනේ.තාම උදේට කැවෙත් නැ:(

    වත්තට යන්නම් ... මලක් කඩන්නම් ..... :D
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒකනම් අවුලක් වෙන එකක් නෑ. ඉස්සර දවසට පෝස්ට් 1000 දාන අයත් හිටිය. හැබැයි ඉතින් ත්‍රේඩ් එකේ පෝස්ට් ගාන වැඩිවෙනකොට තමයි කේස් වෙන්නෙ. 5000 - 7000 වගේ යද්දි අලුත් නූලක් දාන්න වෙයි.
    ඊළඟට දාමු සීසන් 2.....

    කෝපි කඩේ පරාද වෙයි වත්ද:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ජොබ් ඩිස්ක්‍රයිබ් කරන්න තේරෙන් නැ,අර ශර්ලොක් හෝම්ස් ගේ අයියගේ ජොබ වගේ මගේ ජොබත්:Dඅලුතින් මොකක් හරි පටන් ගද්දි එකට එන්න ඔන කම්පුටර්ස් ගාන,ගහන්න හොද සිස්ටම් නෙට්වර්ක් සයිඩ් එක යන්නේ කොහොමද වගේ උපදෙස් දෙන්න යනවා,එවා ඊලගට කරල දෙන්නෙත් සමහර විට මම.එක පාට් ටයිම් ජොබක් වගේ,පැය ගානට හෝ වැඩේ බලල ගෙවීම් ලැබෙන්නේ,ඉතින් ඔය ජොබට නමක් දන් නැ මන්:eek:

    Network Consulting කියල වගේ දාන්න පුළුවන්නෙ