~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!
    කට්ටියටම බෝම ස්තුති,එක ඉන්ටෙව් එකට වඩා සාකච්චාවක්,මමයි අයිතිකාරයගෙන් ප්‍රශ්න අහන්නේ:D:D:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මාත් ආව දේවාලේ පැත්තේ :oo: කට්ටිය උදේ දේවාලේ ඇතුගෑවේ නැද්ද හැමතැනම මල් වැටිල, පැණි හැලිලා නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊළඟට දාමු සීසන් 2.....

    කෝපි කඩේ පරාද වෙයි වත්ද:lol:

    :lol::lol: එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ත්‍රේඩ් 20 වත් යන්න වෙනව ඒකටනම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මාත් ආව දේවාලේ පැත්තේ :oo: කට්ටිය උදේ දේවාලේ ඇතුගෑවේ නැද්ද හැමතැනම මල් වැටිල, පැණි හැලිලා නෙ.
    කොහේ අතුගාන්නද... දේවිය ඊයේ තියපු පළතුරු අද කන්නේ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියටම බෝම ස්තුති,එක ඉන්ටෙව් එකට වඩා සාකච්චාවක්,මමයි අයිතිකාරයගෙන් ප්‍රශ්න අහන්නේ:D:D:lol:

    ඒකත් නරක නැහැනෙ. එතකොට ඉතින් ඔයා හොඳට ප්‍රශ්න ඇහැවුවොත් අයිති කාරය හිතල ඔයාට ජොබ් එකක් දුන්නොත්.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඔන්න මාත් ආව දේවාලේ පැත්තේ :oo: කට්ටිය උදේ දේවාලේ ඇතුගෑවේ නැද්ද හැමතැනම මල් වැටිල, පැණි හැලිලා නෙ.

    උබ සාමාජික ගාස්තු ගත්ත වගේ නෙමේ මේක බල කියා ගන්නත් ඕනි හිටන් .. දැන් ද එන්නේ :D
    නෝටි කටුස්සා :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    maath kiyanne ekamayi
    mata therenne naha ayi kattiya baninne kiyala :confused:
    hamoma hithana widiha wenas nisa wenna athi :)
    ඔය විඩියෝවට බයින්න හේතු ගොඩයි
    ඉරාජ්ගේ දැන් හැම වීඩියෝ එකකම සමහන් පැකට් පෙන්වනවා,ඔවා දැන් බලන්නේ පොඩි වුන් ඉතින් එක සමාජෙට හොද නැ.

    මෙවයේ වැඩි හරියක් තියෙන්නේ ඇන්නා පැන්නා ස්ටෝරි.ඉතින් ලන්කාවේ දැන් ගොඩක් 10,11 වසර වල ගැනු ලමයි ප්‍රෙග්නට් වෙන්න මේ වගේ වීඩියෝ වලින් ලැබෙන උත්තේජත් හේතු වෙනවා කියලා මට හිතෙන්නේ,මේවා ලන්කාවේ සන්ස්කෘතිය එක්ක ගැලපෙන් නැ,නමුත් වෙන රට වලට ගැලපෙයි මේක