උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ![]()
කටුස්සගෙ කරේ රත්තරන් බැන්ඳ වගේ තමයි. අහැ නෑ නරියට කුකුල්ලු බාරදුන්න වගේ


උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ![]()


උබල එක්ක කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද මන් දැක්ක මන් නැති ටිකට මගේ බෝලෙට කිව කතා![]()

ආවා ස්කුල් ගියානේ
![]()

දැන් ගිහිල්ලනෙ. ආයෙත් ඉතින් කොයි වෙලේ එයි ද දන්නෙ නෑඅයියා එක්කෝ ලන්කවේත් 18 වෙද්දි වෙන වෙනම ජිවත් වෙන්න දෙන්න ඔන.යුරෝප් වල 16,17 වෙද්දි යාලුවෙලා ගෙවල් වලිනුත් දැනගෙන ඉන්න තත්වේ සුලබයිනේ,දැන් ලන්කාවෙ 24 වුනත් සම්බන්දයක් ගෙදරට කියන්න බයයි.එ වුනාට ඉස්සරට වඩා දැන් අයට හැගීම් පාලනයක් නැ.ඉතින් ප්‍රතිපලේ පොඩි වයසින්ම ජිවිතේ නාස්ති කරගන්න එකඑහෙම ම කියන්න බෑ මල්ලි. ඉරාජ්ගෙ සමහර වීඩියෝ වැඩක් ම නෑ තමයි. තව දෙයක් ඒව කොහොමත් ගැලපෙන්නෙත් නෑ. හැබැයි මේකෙ සමහර කෑලි කිහිපයක් අැරුනහ ම සමස්ථයක් වශයෙන් සමාජයේ වෙන්න පුළුවන් දෙයක් ගැන කථා වෙන්නෙ. මේ වීඩියෝ එකටත් මාකටින් කරන්න පුළුවන් වෙන්න අනවශ්‍යය කෑලි කිහිපයක් ම එක් කරල තියෙනව.
අනිත් එක මාධ්‍යය හා ඔය මුහුණු පොතේ තියෙන ලොකුවට කියාගන්නා පේජ් තමයි ගොඩක් දුරට ළමා මනස විකෘති කරන්නෙ. මුලින් ඒව එහෙමනම් වාරණය කරන්න ඕන. එතකොට තමයි ඉරාජ් වගේ අයත් රැල්ලට යන ජනප්‍රිය දේවල් නිපදවීම වෙනුවට වෙනත් දෙයක් කරන්නෙ.
දැන් කාලෙ ටීවීවල ආදර්ශමත් දේවල් යන්නෙ නෑ. අඩුගානෙ කාටූන් එකකවත් යන්නෙ නෑ හරියට ළමයින්ට ගැලපෙන දෙයක්. මොක ද ඒවල වුණත් හාස්‍යය උත්පාදනය කරන්නෙ වැරදි විදියට. එක්කො දේශපාලන හෝ සමාජ දෙයක් කියවල. කාටූන්වල ලමයින්ට මොන දේශපාලනයද.


උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ![]()

ආය හෙට තමා ගොඩක් දුරට,වැඩත් එක්ක මෙයාව අල්ල ගන්න අමාරුයි අයියේදැන් ගිහිල්ලනෙ. ආයෙත් ඉතින් කොයි වෙලේ එයි ද දන්නෙ නෑ


,මට උදේට තමා ගොඩක් වැඩ වැඩ කියන්නේ ෆීල්ඩ් එකේ යන වැඩ එහෙම
,ලැප් ගාව නැ ඉතින් බෝලේ අල්ල ගන්නත් හෙන යුද්දයක් කරන්න ඔන

ආය හෙට තමා ගොඩක් දුරට,වැඩත් එක්ක මෙයාව අල්ල ගන්න අමාරුයි අයියේ,මට උදේට තමා ගොඩක් වැඩ වැඩ කියන්නේ ෆීල්ඩ් එකේ යන වැඩ එහෙම
,ලැප් ගාව නැ ඉතින් බෝලේ අල්ල ගන්නත් හෙන යුද්දයක් කරන්න ඔන
![]()



එක තමා දැන් කරන්න වෙන්නේ,උදේ 3ටවත් ඇහැරලා අනිත් වැඩ ඉවර කරන්න වෙන්නේ,කෙල්ලෝ හිටියමත් කරදර බලපන්,එයාල පරෙස්සම් කරන්න එපැයි පැනියෝන් ගෙන්උබ මිට පස්සේ උදේ ඉදන් නැගිටලා රැක ගෙන හිටපන්![]()


එක තමා දැන් කරන්න වෙන්නේ,උදේ 3ටවත් ඇහැරලා අනිත් වැඩ ඉවර කරන්න වෙන්නේ,කෙල්ලෝ හිටියමත් කරදර බලපන්,එයාල පරෙස්සම් කරන්න එපැයි පැනියෝන් ගෙන්![]()

උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ![]()




නැ අයියා ඔන බඩු ටිකට කෝටේශන් හදලා සෙට් කරන වැඩේ දුන්න පොඩි ගානක් ලැබෙයි ඉතින්ඒකත් නරක නැහැනෙ. එතකොට ඉතින් ඔයා හොඳට ප්‍රශ්න ඇහැවුවොත් අයිති කාරය හිතල ඔයාට ජොබ් එකක් දුන්නොත්.

උබට කැඩුම් බිදුම් වෙදෙක් ලගට යන්න ආස්ද?ආවා මගේ බෝලේ සිබින්නඩෝලෙට දෙන්නම්... දීලා සිඹින්නම්...
රොසලින් ගියානෙ නේද![]()



කටුස්සගෙ කරේ රත්තරන් බැන්ඳ වගේ තමයි. අහැ නෑ නරියට කුකුල්ලු බාරදුන්න වගේ![]()
හඳ පායන කල ගඟ බඩ ඉඳගන නුඹෙ හිස පීරන්නම්...බෝලේ ඔබේ හිස පීරන්නම්..මේවට රැවටෙන්න එපා බ්‍රෝ .. කටුස්සෝ සුවර් නෑ .. පාට මාරු කරනවා . අපිට දීල පලයන්![]()
පි.එම් නම් මගෙන් තමාඔව්.. නංගිගේ යාළුවො නැද්ද දන්නේ නෑ
ඉන්නවා වගේම් ව්යලට කොල්ලේ 2 ගානේ
ඇරෝ බ්‍රෝඕඕඕඕඕඕඕඕඕඕඕඋ
බායි... සුභ දවසක් සහ පිඑම් ගොඩක් වේවා!
