තෝ හොඳයි.
මන් බැන්දේ හරියටම 18 දී.
බස් එකේ පැනලා ගියේ.
පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.



දේවියට පරණ පලතුරු කාල බඩේ අමාරුවක්වත් හැදුනොත් විනාසයිකොහේ අතුගාන්නද... දේවිය ඊයේ තියපු පළතුරු අද කන්නේ![]()
දේවාලේ වහන්න වෙනව සතියකට විතර. 
mata youtube videos balanna ba.![]()
මම දැක්කා ඔයා පරණ දේවාලේ පැත්තේ කරක් ගහනවා... මම හිතුවේ ඒකේ බෝඩ් එක දැක්කම එයි කියලාමේ මොකක්ද දන්නෙත් නැ
මහ කැ#$ මිනිස්සු ඔයි.

ඔය විටින් විට ඇපල් පොතු කෙසෙල් පොතු විසිකරනකොට තමා උයාට දැකගන්න වෙන්නේදේවියට පරණ පලතුරු කාල බඩේ අමාරුවක්වත් හැදුනොත් විනාසයිදේවාලේ වහන්න වෙනව සතියකට විතර.
උදේ පාන්දර දේවියගේ මුණු පොඩ්ඩ පොඩ්ඩක් බලල යන්න කියල ආවේ කෝ නෑ නෙ.![]()

මම දැක්කා ඔයා පරණ දේවාලේ පැත්තේ කරක් ගහනවා... මම හිතුවේ ඒකේ බෝඩ් එක දැක්කම එයි කියලා![]()
සෙම් ස්ටෝරි. පැනපු සීන් ඇරෙන්ඩ.
තාම බැන්දේ නෑ. දෙපැත්තේම අවසරය හම්බෙලා තියෙන්නේ![]()

උබ සාමාජික ගාස්තු ගත්ත වගේ නෙමේ මේක බල කියා ගන්නත් ඕනි හිටන් .. දැන් ද එන්නේ
නෝටි කටුස්සා![]()

තාම එහෙනම් හීන දැක දැක ඇති. එයාගෙ අම්ම ඇවිත් වතුර එකක්වත් ගහල ඇහැරවනකන්.![]()



උබල එක්ක කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද මන් දැක්ක මන් නැති ටිකට මගේ බෝලෙට කිව කතා
හෙහෙ... මේක ඊයේ මේකේ දගල දගල හිට්යේ අද interview එකකුත් තියන් එහෙනං![]()



මාමේ කියන්න ඕනේ මන් බන්.
මන් 1995

jiwath une kohomada awrudu 18 idan. උඹ කොහෙහරි යනවනං බෝලේ මට බාරදීල පලයන්, මම මගේ ලඟින්ම තියාගෙන පරිස්සන් කරන්නං මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ
උබල එක්ක කෙල්ලෙක් දාලා යන්න පුලුවන්ද මන් දැක්ක මන් නැති ටිකට මගේ බෝලෙට කිව කතා![]()

ඒ උනාට කෙල්ලෙක් හොයාගන්න අවුරුද්දයි ඒකිව ආස්සරේ කරන්න තව දෙකක් විතර, ඒකි බූට් එක තිබ්බොත් තව එකියක් එක්ක තව අවුරුද්දක්වත්, වෙඩින් එක ප්ලෑන් කරන්න අවුරුද්දයි ඔහොම බලද්දී නාකි වෙලා ඉඳි![]()



බොඩ් එකක් තිබ්බද දැක්කෙ නැ නෙ.
ඔය විඩියෝවට බයින්න හේතු ගොඩයි
ඉරාජ්ගේ දැන් හැම වීඩියෝ එකකම සමහන් පැකට් පෙන්වනවා,ඔවා දැන් බලන්නේ පොඩි වුන් ඉතින් එක සමාජෙට හොද නැ.
මෙවයේ වැඩි හරියක් තියෙන්නේ ඇන්නා පැන්නා ස්ටෝරි.ඉතින් ලන්කාවේ දැන් ගොඩක් 10,11 වසර වල ගැනු ලමයි ප්රෙග්නට් වෙන්න මේ වගේ වීඩියෝ වලින් ලැබෙන උත්තේජත් හේතු වෙනවා කියලා මට හිතෙන්නේ,මේවා ලන්කාවේ සන්ස්කෘතිය එක්ක ගැලපෙන් නැ,නමුත් වෙන රට වලට ගැලපෙයි මේක
mage "bole".bole kiyala oyata thibba nama unique, wena kauruth kiyan nane.eka aithi mata.ithin mage bolekawadda mama oyage une![]()

සාමාජික ගාස්තු වලින් අපේ ගෙදර තට්ටු දෙකට ගහන්න ඉන්නෙ, දේවාලෙට කොස්සක් ගන්නවත් සල්ලි ඉතුරු නෑ ඉතිං![]()

