~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ban.
    api kochchara araksha kalath society eken lamai narakwenna thiyana prawanathawe wadi :(

    ඔව් ඉතින්. හැබැයි ඉතින් අපි දරුවන්ට තේරුම් කරනවනම් යම් බලපෑමක් කරන්න පුළුවන් ඒකට. ආදරය හා රැකවරණය දෙනකොට කොහොමත් ළමයි ඒ දේවලින් ටිකක් හරි ඈත් වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද අ‍යි‍යේ.....කාල‍යක් හැංගිලා ඉඳලා දැන් ආපහු එලි‍යට බහිනවා නේද......:D

    හැංගිල හිටිය කියන්නෙ ඉතින් මේ වගේ පෝස්ට් දැම්මෙනම් නෑ.

    ඉන්නව මල්ලි. ඔයාට කොහොම ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්ස්ටර්නල් කන්සල්ටන්ට් තමා අයියා නම,එත් වැඩ කරන්නේ කොහෙද ඇහුවම කියන්න දෙයක් නැ:frown:
    ෆ්‍රීලාන්සින් කියන්න:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oe ne.
    api unath wal balanna purudu une ape demawpiyanta ewa gana danumak thibbe nathi nisa.
    ape podi un nam wal balanawa boru. wena ekekge gedarakin hari phone ekakin hari balanawa arenna :lol:
    උඹ හිතනවද ඒ කාලෙ වගේ සීඩී හරි පෙන් හරි ඉන්ටෙර්නෙට් හරි විතරක්ම වෙයි කියලා... අලුත් මීඩියා ක්‍රමයක් එයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැංගිල හිටිය කියන්නෙ ඉතින් මේ වගේ පෝස්ට් දැම්මෙනම් නෑ.

    ඉන්නව මල්ලි. ඔයාට කොහොම ද?
    විශේෂ‍යක් නෑ ඉතින්......දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:lol:
    පුතීලා බර කතා බහක වගේ...
    ආ සිංහල‍යෝ......:cool:
     

    thanujaka

    Well-known member
  • විශේෂ‍යක් නෑ ඉතින්......දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:lol:

    ආ සිංහල‍යෝ......:cool:

    අඩෝ රෙක්සා...
    උඹලත් හෙමීට ආයේ මේ පැත්තට මංගැච්චුව එහෙනං ඈ.....:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ රෙක්සා...
    උඹලත් හෙමීට ආයේ මේ පැත්තට මංගැච්චුව එහෙනං ඈ.....:cool:
    අද නිවාඩු හින්දා මචන්......:D
    ලබන සති‍යේ ඉඳන් ආපහු වැඩි‍ය එන්න වෙන්නෙ නෑ ඉතින්.......:sorry: