~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ව මගේ ගෙදෙට්ට එක්කං එනවා බං...
    සදුදා වෙනකං රිමාන්ඩ්..
    දැන් විනාඩි 20ක් නෑ අන්තිම පොර ඇවිත්...
    nidahasak nam nea... mageth yaluwek hitiya LLB exam ekata padam kala male nurse kenek widiyata iddi. anuradhapura.. dan uth oya wage judge widiyata naginawa. contacts nea dan.:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    pvt ewalat mechchara niwadu denawanam hodai ne.:cool:
    මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදි‍යේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......:lol:
     

    thanujaka

    Well-known member

  • එහෙම තමයි බං වෙන්නේ...
    ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
    එහෙම උනාම පොලිසියට කේස්..
    ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
    ඒක තමයි සිස්ටම් එක...:yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කිව්වෙ ෆ්‍රීලාන්ස් කිව්වත් ප්‍රශ්න ගොඩයි :sorry:
    ඔව් නෝ ජොබ් කියන එක තමා දැනට තියෙන්නේ,එ නිසා තමා කෙල්ලෙක්වත් පැත්තවත් බලන් නැත්තේ.ජොබ්ලෙස් කිව ගමන් කෙල්ලොත් ලෙස් කෙයා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදි‍යේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......:lol:
    :eek::eek::baffled::baffled:
    uba aedum kadekada weda kale yako :shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එහෙම තමයි බං වෙන්නේ...
    ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
    එහෙම උනාම පොලිසියට කේස්..
    ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
    ඒක තමයි සිස්ටම් එක...:yes:
    sirawata
    yako mn ehema seen ekkak danne nene
    :shocked::shocked::shocked::shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඒවත් නෑ බං...:sorry:
    ඔව් ඉතින් නඩුවක් ති‍යන දවසට කොහොමත් ‍යන්න වෙනවනේ නේද......:)

    සමහර lawyersලට ගෝල‍යෝ ඉන්නවා නේද පොඩි පොඩි කේස් වලට කතා කරන්න...... උඹට එහෙම සෙට් එකක් නැද්ද.......:D
     

    thanujaka

    Well-known member
  • kohomat ada friday ne. etakota awrudu dawas wal idalama niwaduda??

    ඔව් ඒ දවස් වල ඉදලම නිවාඩු..
    මම ගමේ ගිය දවස්වල මෙහේ අතිරේක මහෙස්ත්‍රාත් කෙනෙක් වැඩ බැලුවා...
    ආයේ මං ආවම මම..
    එහෙමයි...
     

    thanujaka

    Well-known member
  • nidahasak nam nea... mageth yaluwek hitiya LLB exam ekata padam kala male nurse kenek widiyata iddi. anuradhapura.. dan uth oya wage judge widiyata naginawa. contacts nea dan.:)

    නිදහසක් නෑ කියලමත් නෑ බං අපි නැති වෙලාවට වෙන කෙනෙක්ට දීල යන්න පුළුවන්...