ඔව් නෝ ජොබ් කියන එක තමා දැනට තියෙන්නේ,එ නිසා තමා කෙල්ලෙක්වත් පැත්තවත් බලන් නැත්තේ.ජොබ්ලෙස් කිව ගමන් කෙල්ලොත් ලෙස් කෙයා
ඔව් පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ.. ඊට පස්සෙ හැමෝටම කියනවා මම ceo කෙනෙක් කියලා

ඔව් නෝ ජොබ් කියන එක තමා දැනට තියෙන්නේ,එ නිසා තමා කෙල්ලෙක්වත් පැත්තවත් බලන් නැත්තේ.ජොබ්ලෙස් කිව ගමන් කෙල්ලොත් ලෙස් කෙයා

ඔව් ඉතින් නඩුවක් තියන දවසට කොහොමත් යන්න වෙනවනේ නේද......
සමහර lawyersලට ගෝලයෝ ඉන්නවා නේද පොඩි පොඩි කේස් වලට කතා කරන්න...... උඹට එහෙම සෙට් එකක් නැද්ද.......![]()
මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදියේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......![]()


ehenam aulak naඑහෙම තමයි බං වෙන්නේ...
ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
එහෙම උනාම පොලිසියට කේස්..
ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
ඒක තමයි සිස්ටම් එක...![]()
එක එක රස්සවල හැටි තමයි ඉතින්.....ehenm kamak ne
ewage inna un dekkama duka hithenawa yako![]()



ඔව් ඒ දවස් වල ඉදලම නිවාඩු..
මම ගමේ ගිය දවස්වල මෙහේ අතිරේක මහෙස්ත්‍රාත් කෙනෙක් වැඩ බැලුවා...
ආයේ මං ආවම මම..
එහෙමයි...
gedara usawiye prashna enne ethakota anthimatane e nissa aulak nelueka karadarayak neweda??

ඔව් පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ.. ඊට පස්සෙ හැමෝටම කියනවා මම ceo කෙනෙක් කියලා![]()





uba engineer daඑක එක රස්සවල හැටි තමයි ඉතින්.....
මම electrical field එකේ..... අවුරුද්දට කලින් නිවාඩුවට වැඩ ඉවර කරන්න සමහර දවස්වල රෑ 12 විතර වෙනකන් වැඩ කරලා පහුවදා උදේ 8 වෙද්දි ආපහු වැඩ.
Technicianලට නං වැඩිපුර කරන වැඩ වලට OT දෙනවා. අපිට ඒක දෙන්නෙත් නෑනෙ ඉතින්.![]()


gedara usawiye prashna enne ethakota anthimatane e nissa aulak nelu![]()




eka karadarayak neweda??

සැරෙන් සැරේ ගේන්නේ නෑ එහෙම..
ඉන්න සේරම 11ටයි 5යි වගේ දෙපාරකට ගේනව...
එච්චරයි දවසටම..
හවසට මම නෑ ගේන්න එපා කිව්වොත් ඒ සේරම හෙට උදේම එක්කං එනව...
වදේ තමයි ඉතිං මොකක් කරන්නද ජොබ් එකනේ.![]()



මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදියේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......![]()


ඒක හොඳයි......දැන් මං ප්‍රැක්ටිස් කරන්නේ නෑ මචං...



gedara usawiye prashna enne ethakota anthimatane e nissa aulak nelu![]()

ගෙදර උසාවියෙන් එන්නේ ඉතින් මුදල් නඩු තමයි මට..
ලගින් ගියත් ධන පරිහානියක්...![]()




