~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් නෝ ජොබ් කියන එක තමා දැනට තියෙන්නේ,එ නිසා තමා කෙල්ලෙක්වත් පැත්තවත් බලන් නැත්තේ.ජොබ්ලෙස් කිව ගමන් කෙල්ලොත් ලෙස් කෙයා

    ඔව් පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ.. ඊට පස්සෙ හැමෝටම කියනවා මම ceo කෙනෙක් කියලා:baffled:
     

    thanujaka

    Well-known member
  • ඔව් ඉතින් නඩුවක් ති‍යන දවසට කොහොමත් ‍යන්න වෙනවනේ නේද......:)

    සමහර lawyersලට ගෝල‍යෝ ඉන්නවා නේද පොඩි පොඩි කේස් වලට කතා කරන්න...... උඹට එහෙම සෙට් එකක් නැද්ද.......:D

    දැන් මං ප්‍රැක්ටිස් කරන්නේ නෑ මචං...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදි‍යේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......:lol:

    :yes::yes::yes: ehenam aulak na
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම තමයි බං වෙන්නේ...
    ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
    එහෙම උනාම පොලිසියට කේස්..
    ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
    ඒක තමයි සිස්ටම් එක...:yes:

    eka karadarayak neweda??
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehenm kamak ne
    ewage inna un dekkama duka hithenawa yako :no::no:
    එක එක රස්සවල හැටි තම‍යි ඉතින්.....:sorry:

    මම electrical field එකේ..... අවුරුද්දට කලින් නිවාඩුවට වැඩ ඉවර කරන්න සමහර දවස්වල රෑ 12 විතර වෙනකන් වැඩ කරලා පහුවදා උදේ 8 වෙද්දි ආපහු වැඩ.:dull:

    Technicianලට නං වැඩිපුර කරන වැඩ වලට OT දෙනවා. අපිට ඒක දෙන්නෙත් නෑනෙ ඉතින්. :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඒ දවස් වල ඉදලම නිවාඩු..
    මම ගමේ ගිය දවස්වල මෙහේ අතිරේක මහෙස්ත්‍රාත් කෙනෙක් වැඩ බැලුවා...
    ආයේ මං ආවම මම..
    එහෙමයි...

    ah ehmada.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එක එක රස්සවල හැටි තම‍යි ඉතින්.....:sorry:

    මම electrical field එකේ..... අවුරුද්දට කලින් නිවාඩුවට වැඩ ඉවර කරන්න සමහර දවස්වල රෑ 12 විතර වෙනකන් වැඩ කරලා පහුවදා උදේ 8 වෙද්දි ආපහු වැඩ.:dull:

    Technicianලට නං වැඩිපුර කරන වැඩ වලට OT දෙනවා. අපිට ඒක දෙන්නෙත් නෑනෙ ඉතින්. :lol:
    uba engineer da ;);)
     

    thanujaka

    Well-known member
  • eka karadarayak neweda??

    සැරෙන් සැරේ ගේන්නේ නෑ එහෙම..
    ඉන්න සේරම 11ටයි 5යි වගේ දෙපාරකට ගේනව...
    එච්චරයි දවසටම..
    හවසට මම නෑ ගේන්න එපා කිව්වොත් ඒ සේරම හෙට උදේම එක්කං එනව...
    වදේ තමයි ඉතිං මොකක් කරන්නද ජොබ් එකනේ.:sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සැරෙන් සැරේ ගේන්නේ නෑ එහෙම..
    ඉන්න සේරම 11ටයි 5යි වගේ දෙපාරකට ගේනව...
    එච්චරයි දවසටම..
    හවසට මම නෑ ගේන්න එපා කිව්වොත් ඒ සේරම හෙට උදේම එක්කං එනව...
    වදේ තමයි ඉතිං මොකක් කරන්නද ජොබ් එකනේ.:sorry:
    :yes::yes::yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාර්තු 27 ඉඳන් එක දිගටම (ඉරිදා ඇතුලුව) අප්‍රේල් 12 වෙනකං වැඩ කලාම මේ විදි‍යේ නිවාඩුවක් දෙන්න වෙනවා නේද.......:lol:

    මගෙත් මුල්ම ජොබ් එකේ බොස් පෙබරවාරි වල කිව්වා අවුරුද්දට කලින් සති හතරක් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් පැය 9 යි ඉරිදා දවල් වෙනකුනුයි වැඩ කරන්න ඕනෙ කියලා.. මම ඊට කලින් ජොබ් එකෙන් අයින් වුනා :baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් මං ප්‍රැක්ටිස් කරන්නේ නෑ මචං...
    ඒක හොඳ‍යි......:cool:

    හැබැ‍යි ඔ‍ය පැත්තෙන් ටික ටික ඉහලට ‍යනකොට සමාජ ආස්‍ර‍ය සීමා කරන්න වෙන සීන් එකක් ති‍යනවා නේද.:confused:

    මම දන්න අන්කල් කෙනෙක්ගේ අ‍යි‍යා කෙනෙක් ඉන්නවා මධ්‍යම පලාතේ එක්තරා ප්‍රදේශ‍යක මහේස්ත්‍රාත් විදි‍යට. එ‍යාට හන්දි‍යේ කඩේට ගි‍යත් security එකට ඉන්න දෙන්නව අනිවා එක්ක ‍යන්න ඕන. :eek: