වයිපරේට උඹේ රස්සව ගැන අවබෝධයක් තියනවා නම් ශේප්නේ හැබැයි........![]()

ඒක ඇත්ත. කොයි කෙනා වුණත් තමන්ෙගේ හෝ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රස්සාව ගැන, වත්කම ගැන, හැසිරිය යුතු විදිය ගැන හා ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ තමයි. මොක ද ඉතින් ලස්සනට ඉන්න එක හොඳයි තමන්ට හැබැයි ගැලපෙන විදියට. සමහර කෙල්ලන්ට පිස්සු බන්.......
මට මේ ලඟදි දවසක නුවරදි හම්බුනා කැම්පස් එකේ හිටපු කෙල්ලක් husband එක්ක.husband කාරයත් මගේ යාලුවෙක්.
කෙල්ල ගිහින් සැලුන් එකට කොණ්ඩේ straight කරන්න. කොහොමත් එයාගේ කොණ්ඩේ straight කලා වගේ තිබ්බෙත් මොන මගුලක් කොලාද දන්නෑ ඉතින්.
හැබැයි අරූගෙන් 5000කට තට්ටුවෙලා තිබ්බා.
කොල්ලා කියනවා "බලපන් මචන්......පෙනුමේ නං කිසි වෙනසක් නෑ ඒත් මගේ 5000ක් කුඩු. passport බෝතලයක් ගහන්න තිබ්බ සල්ලි" කියලා.![]()

ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
ඔලුව විකාර වෙනවා..
කාට කියන්නද බං මේවා...![]()




ගතෙන් නාකි උනාට හිතෙන් තරුනයි නේහ්![]()

හැබැයි මටනම් හිතෙන්නෙ නෑ. ඒත් ඉතින් ලෝකයට හිතෙනව ඇති. ලෝකයට හිතෙන ඒව ඉතින් අපිට අදාල නැහැනෙ. 
එක දවසින් pages 100k ගිහින් නෙහ් මේක
වැඩි වැඩි හොදටම බද්දක් ගහන්න වෙයි වගේ![]()

ඉස්සෙල්ලාම ඉරාජ් කියලා කියනවා ඇහුනා වීඩියෝ එකේ , එහෙමම් ක්ලෝස් කලා,

gasthu gewapn uba iyeth horen awePaul prasna katha karanawada bans





ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
ඔලුව විකාර වෙනවා..
කාට කියන්නද බං මේවා...![]()
Paul prasna katha karanawada bans
හීන මල්ල ඉවර වුනේ බෝලේගේ කොකිස් කන්න ගිහින් දතක් කැඩිලා![]()

පවුල් ප්රශ්න නෙවෙයි. සාර්ථක පවුලක් ගොඩ නැගීමේ රහස්. අපිත් ඒවගෙන් ගන්න තියෙන ඒව අරගන්නව.




ah eka thama. etakota oya trip1k yaddi mokada karanne?![]()
