වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
මාත් හරි කියල ගියා..
මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..
උන් හොදටම බය වෙලා..
අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...
ithin e gollonwa ekkan yanna bari nisa wenna athi.







