~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
    ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
    ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
    ඕක තමයි සිරාම කතාවා..

    හැමදෙනා ම ඉතින් එහෙමත් නැහැනෙ. කොහොමත් ඉතින් ලස්සන වුණත්, තරමක් ලස්සන වුණත් තමන් ජීවත්වෙන කෙනාගෙ ආර්ථික මට්ටම අනුව හැඩගැහෙන්න බැරි කෙනෙක් වුණොත් ඉතින් විනාශයි තමයි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    දැන් ඔයා රැකියාවකට යන කෙනෙක්නෙ. එතකොට සමහරවිට ඔයා එයාට වඩා ඇඳුම්වලට වියදම් කරනව වෙන්න පුළුවන් ( උදාහරණයකට කිවුවෙ)

    samahara wita. man awruddatama ganne saree1k wage. godak thagi hambenawa. gaman adinna adumnam awruddata gannawa. anith ewa awashayathawaya anuwa thama. April December thamai shopping yanne.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    engineers life
    11.gif
    ;)
    එක්තරා විදි‍යකට මැශින් එකක් වගේ තම‍යි ඉතින්.....:dull:
    මද්‍යසාර වර්ගයක් ද? එහෙමනම් ඉතින් ගැහැණු ළමය කරපු දේ හරි :lol::lol:
    මාලිංග අ‍යි‍යා අමද්‍යප සංගමේ හින්දා මොකුත් නොකි‍යා ඉන්නම්........:lol:
     
    thanujaka

    Well-known member
  • ඔව් ඒක හරි.

    කොහොමත් ලංකාවේ ඔ‍ය හැම තලේකම මිනිස්සු ඉන්නවනේ.

    හෆො‍යි. :baffled:
    එහෙනං පොඩ්ඩක් සමාජේ ගැන කි‍යලා දීපන්. අපිට වැඩි‍ය ලෝකේ ආපු අලුගුත්තෙරු ඩ‍යල් දැන් උඹට හම්බෙනවා ඇතිනේ.:lol:

    සිරාවටම මචන් සමහර ගෙවල්වලම හැදුන කෙල්ලන්ගේ සමාජ දැනුම බින්දුව‍යි.:dull:
    උගත් කම ති‍යන බව ඇත්ත. ඒ දෙමව්පි‍යෝ මහන්සිවෙලා හොඳට උගන්වන හින්දා.:yes:

    ඒත් ඔහොම අ‍ය ඉගෙනගෙන ඉවරවෙලා ජොබ් වලට ගි‍යාම සමාජ‍ය ඉස්සරහ අසරණ වෙනවා මාර විදි‍යට.:no:

    ඔව්.....මට කොහොමත් ඇඳට වැටිලා විනාඩි 5ක් ඇතුලත හොඳට නින්ද ‍යනවා.:lol:

    හැබැ‍යි වට පිට සද්ද ගොඩක් තිබ්බොත් කේස්.:no:

    වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
    එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
    කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
    වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
    මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
    මාත් හරි කියල ගියා..
    මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
    මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..:rofl:
    උන් හොදටම බය වෙලා..
    අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    etakota eya kiyana de ahanawa. eya akamathinam man karan na kohomat. :yes:

    අකමැති ඒව කරන්න ගියහම ගැටුම් ඇතිවෙන්නත් ඉඩ වැඩියිනෙ. ගැටුම් නොවුණත් ඉතින් හිත් අමනාපකම් වෙනවනෙ. හැබැයි ඉතින් එයා අකමැති වෙන එකකුත් නැතුව ඇති ඔයා කරන දේ හරිනම් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් හැමදාම පැ‍ය 24 නිදාගන්න ලැබෙන්නේ නෑ ඉතින්......වැඩ කරන දවස්වලට කොහොමත් පැ‍ය 12ක් විතර office එකේ නැත්තං sites වල......:dull:

    නිවාඩු දවස් වලදි නං කනවා නිදි‍යනවා විතර‍යි......:lol:

    රෙස්ට් එකට හොඳයි ඉතින්. වැඩ කරල මහන්සි වුණා ම ඉතින් නිදාගන්න එක අවුලක් නැහැනෙ. :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හැමදෙනා ම ඉතින් එහෙමත් නැහැනෙ. කොහොමත් ඉතින් ලස්සන වුණත්, තරමක් ලස්සන වුණත් තමන් ජීවත්වෙන කෙනාගෙ ආර්ථික මට්ටම අනුව හැඩගැහෙන්න බැරි කෙනෙක් වුණොත් ඉතින් විනාශයි තමයි.

    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata muna 2ka karan ne inne :lol:
    :lol::lol::lol:

    එතනදි හබීටත් වගකීමක් තියෙනව. එයා කරන දේ ඉතින් තමන්ට හා පවුලට ගැටලුවක් වෙන්නෙ නැත්තම් හා දරන්න පුලුවන්නම් අකමැති නොවී සිටිය හැකියිනෙ. :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
    එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
    කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
    වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
    මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
    මාත් හරි කියල ගියා..
    මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
    මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..:rofl:
    උන් හොදටම බය වෙලා..
    අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...
    :lol::lol::lol:
    thaniyama hina wenna puluwan aethi ehenm ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එතනදි හබීටත් වගකීමක් තියෙනව. එයා කරන දේ ඉතින් තමන්ට හා පවුලට ගැටලුවක් වෙන්නෙ නැත්තම් හා දරන්න පුලුවන්නම් අකමැති නොවී සිටිය හැකියිනෙ. :D
    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
    එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
    කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
    වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
    මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
    මාත් හරි කියල ගියා..
    මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
    මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..:rofl:
    උන් හොදටම බය වෙලා..
    අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...
    :lol:

    මොකුත් උනේ නැති හින්දම හොඳ‍යි......:baffled:
     
    thanujaka

    Well-known member
  • හැමදෙනා ම ඉතින් එහෙමත් නැහැනෙ. කොහොමත් ඉතින් ලස්සන වුණත්, තරමක් ලස්සන වුණත් තමන් ජීවත්වෙන කෙනාගෙ ආර්ථික මට්ටම අනුව හැඩගැහෙන්න බැරි කෙනෙක් වුණොත් ඉතින් විනාශයි තමයි.

    හොදට සැපට හැදිච්ච ලස්සන ගෑනුන්ට එහෙම හැදගැගෙන්න බෑ මචං..
    අර ලව් එක තදින්ම හිතේ තියෙන කාලේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා..
    ටික ටික ජීවිතේ ගතවෙනකොට ඒක ආයේ වෙනස් වෙනවා බං..