~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
    එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
    කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
    වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
    මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
    මාත් හරි කියල ගියා..
    මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
    මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..:rofl:
    උන් හොදටම බය වෙලා..
    අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...

    ithin e gollonwa ekkan yanna bari nisa wenna athi. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොණ්ඩෙට වැඩි‍ය බෝතලේ වැදගත් සෑහෙන්න......විශේෂ‍යෙන් අපි වගේ මිනිස්සුන්ට......:lol:

    එහෙනම් ඉතින් බෝතලයක් දෑවැද්දට දෙන්නම් කියල තට්ටෙ තියෙන ගැහැණු කෙනෙක් ව බඳිනව ද? :lol:

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අකමැති ඒව කරන්න ගියහම ගැටුම් ඇතිවෙන්නත් ඉඩ වැඩියිනෙ. ගැටුම් නොවුණත් ඉතින් හිත් අමනාපකම් වෙනවනෙ. හැබැයි ඉතින් එයා අකමැති වෙන එකකුත් නැතුව ඇති ඔයා කරන දේ හරිනම් :D

    :yes::yes: eya man karana godak dewal walata ehema lesiyen akamthi wen na. man eyage kamaththa akamaththa danna nisa kamathi ewa thamay karanae
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    හොදට සැපට හැදිච්ච ලස්සන ගෑනුන්ට එහෙම හැදගැගෙන්න බෑ මචං..
    අර ලව් එක තදින්ම හිතේ තියෙන කාලේ ඕන කට්ටක් කාගෙන ඉන්නවා..
    ටික ටික ජීවිතේ ගතවෙනකොට ඒක ආයේ වෙනස් වෙනවා බං..
    :yes::yes::yes::yes:
    sira kathawa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samahara wita. man awruddatama ganne saree1k wage. godak thagi hambenawa. gaman adinna adumnam awruddata gannawa. anith ewa awashayathawaya anuwa thama. April December thamai shopping yanne.

    :shocked::shocked: මෙයා මාරයිනෙ. සාමාන්‍යයෙන් වැඩට යන කට්ටියනම් ඔයිට වඩා ගන්නවනෙ ඇඳුම්. :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතනදි හබීටත් වගකීමක් තියෙනව. එයා කරන දේ ඉතින් තමන්ට හා පවුලට ගැටලුවක් වෙන්නෙ නැත්තම් හා දරන්න පුලුවන්නම් අකමැති නොවී සිටිය හැකියිනෙ. :D

    :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අ‍යි‍යා අමද්‍යප සංගමේ හින්දා මොකුත් නොකි‍යා ඉන්නම්........:lol:

    එහෙම නෙමෙයි ඉතින් දැන් පිරිමි ළමයට අනුව ගැහැණු ළමය කරපු දේ අනවශ්‍ය වියදමක්. හැබැයි දැන් ගැහැණු ළමයට අනුවත් පිරිමි ළමය ඒ කරන්න හිතපු දේ අනවශ්‍ය වියදමක් නේද? එතකොට දෙක ම සමානයිනෙ. :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙස්ට් එකට හොඳයි ඉතින්. වැඩ කරල මහන්සි වුණා ම ඉතින් නිදාගන්න එක අවුලක් නැහැනෙ. :D
    ඔව්. ඒ පුරුද්ද හින්දම තම‍යි වැඩක් නැති වෙලාවට නිදාගන්නෙත්.:yes:

    පහුගි‍ය දවස් ටිකේම කලෙත් නිදාගත්ත එක තම‍යි. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයිෆ් මරු වැඩ කරන්නේ බං මගේ නං..
    එක පාරක් මම වැඩ දවසක එයාගේ යලුවෙක්ගේ පාටි එකක් තිබ්බ..
    කොහොමහරි එදා සෙනග වැඩි මම පරක්කු හින්ද මෙයා ඇදුමුත් අරං උසාවිය ලගට ඇවිල්ල තිබ්බ..
    වැඩ ඉවරවෙලා මං චේන්ජ් කරං ඇවිල්ලා බලනකොට ගාඩ් එක නෑ..
    මෙයා හරි හරි මං එයාලව කලින්ම එතෙන්ට පිටත් කරා කිව්වා..
    මාත් හරි කියල ගියා..
    මග යනකොට ගාඩ් එකේ පොරකගෙන් මට කෝල් එකක් ආව.. මම ඇහුවා කොහෙද ඉන්නේ කියල..
    මූ මට කියනවා බලන්නකො සර්, සර්ටයි මැඩම් ටයි අද පාර්ටියකට යන්න තියෙනවා කියල මැඩම් අපිව ගෙදර යැව්ව කියල..:rofl:
    උන් හොදටම බය වෙලා..
    අන්න ඒ වගේ බොලද වැඩ තියෙනවා එයාගේ ඉතිං...

    එයත් ඉතින් ආස ඇතිනෙ තනියෙන් ඔයා එක්ක ගමනක් යන්න :D

    හැබැයි ඉතින් රැකියාවෙ අවධානමත් හිතන්න ඕන තමයි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked: මෙයා මාරයිනෙ. සාමාන්‍යයෙන් වැඩට යන කට්ටියනම් ඔයිට වඩා ගන්නවනෙ ඇඳුම්. :D

    :no::no: therumak na ane. kawru balananda. mata danata saree 30k witara thiyenawa. e madai. saree1k godak kal adinna puluwane. me para awruddata saree2k hambuna. saree walata wada man asai gaman adina adum walata.
     

    thanujaka

    Well-known member
  • etakota hotels wala ehema nawatinakota e gollontath oya wiydam karanna oanda?

    ඔව් මම නං ඉතින් එහෙම ගියාම අරං දෙනවා..
    නැත්තං ඉතින් ජිප් එකට වෙලා නිදාගන්න ඕනේ ඉතිං එහෙම කරන මිනිස්සුත් ඉන්නවා..