අපේ අම්මා 2015දි pension ගියේ. "pension ගියාට පස්සේ සාරි මොකටද" කියලා wedding එකකට යන්න, මලගෙදරක යන්න වගේ පාවිච්චි කරන්න පුලුවන් සාරි 5ක් ඉතුරු කරගෙන ඉතිරි ඒවා ගමේ දුප්පත් කට්ටියට බෙදලා දුන්නා.

ammala job walata yana ayata godak saree thiyenawa. matat ewage hambuna saree thama godakma thiyene.






ඇමති කෙනෙක්ගේ වගේනේ