~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව කල් ගියාම ළමයි හදන්නේ 40 පැනලද?

    මට කැමති කෙනෙක් හම්බුනොත් ලබන අවුරුද්දෙ වගේ සලකා බලනව :lol::lol:

    හම්බු නොවුනොත් ලබන අවුරුද්දෙ වගේ හොයන්න කියනව කට්ටියට.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol::lol:තනුජක අයියගේ ජොබටත් කට්ටිය අරි වගේ මෙම ගියොත්

    ඔව් එකනේ මැරිගෙන දැම්මම කෙල්ලෙක් සොයන්නේ

    meke inna hamotama ekko kellk na. naththam marry karala. :baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩි හොඳ කරන්න ගිහින් අපේ අයියල අන්තිමට wifi password එකත් උස්සල ඩේට වුණත් ගන්න බැරි නෑ. ඊට හොඳයි ඔහොම ඉන්න එක.

    :yes::yes::yes::yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලිදක් තියනවා ගම ඇතුලෙමනේ, ඒ පැත්තේ සමහර කෙල්ලොන්ට රෙද්ද හරියට ඇදන් නාන්න තේරෙන් නැ:eek:.එක පාරක් ලිද ගාවින් බයික් එකේ එද්දි 16 වගේ පොඩි කෙල්ලෙක් උඩු කය නිරිවත්ව දැක්කා:shocked::shocked:.ඊට පස්සේ එහෙම සීන් තාම උනේ නැ,එතනින් එද්දි බයික් එකේ එන්ජිම් ඔෆ් කරන් කෝකටත් එන්නේ:D:D

    බාල අපරාද :baffled:

    ඔව් මේ දවස් ටිකට 500++ වගේ:D.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්:frown::frown:.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්:(

    ඇරොව් බ්‍රෝඋ දැන්නම් ගොඩක් දුර ගිහින් වගේ :lol:

    :shocked::shocked::shocked::eek::eek::eek:ගෝල් කිපගේ ජොබ නැති වුනොත් පව්නේ එකයි ඉවසන්නේ:(

    ශුවර්ද ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියලා.. :baffled: දැන් ඇවිත් මේවා කියවලා අපේ ඔලු පලයිද දන් නෑ

    :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක තමා එහ්නං උබේ රහස තාම කෙල්ලෙක් නැතුව ඉන්න :dull:

    රහසනම් ඉතින් බඳින්න අදහසක් තිබුණෙ නැති එක තාම.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    chem පැත්තෙන් තම බන් යන්න ඉන්නේ .. msc එකත් chem එකක් :dull:
    පට්ට.....:cool:හැබැ‍යි මට නම් chemistry අරහං......:sorry:

    ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කි‍යහන්කෝ ගහක් කැපුවා වගේ......:eek:

    chemistry lab එකට ‍යන එකත් තහනම් කලා මාස‍යක්ද කොහෙද........:baffled: ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටි‍යේ.....:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැක්කා මචෝ කාන්තා නියෝජනය මදි එකයි අවුල,නැත්තන් එන එකා ඩැහැ ගන්න රාජාලියෙක් වගේ මන් මේ ටිකේ බලන් ඉන්නේ:yes::yes::yes:

    අපි ඩැහැගන්න යන්න ඕන නෑ හරි කෙනා ආවහම ඉබේ ම කැරකිල එයි. පුතාට සිකුරු එහෙම ලබල ද තියෙන්නෙ? :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked: මු එන තාලේ හොද නෑ සයෝ අක්ක එහෙමත් පරිස්සමින් ඉන්න :D
    අනේ නැ කුරුලු කුඩු මන් කඩන් නැ,සයෝ මගේ කිරි ෆැමිලි එකේ ලොකු අක්කා. :love:
    කොල්ලෙක් ඉන්නවා කියලා කෙල්ලෙක්ට දැනගත්තොත් එක කඩන්න මන් ට්‍රයි කරන් නැ:no:

    ඉතින් මන් එහෙම නාන්න කිවේ නැනේ දැක්ක දේ කිවේ:D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අන්න එකනේ. වෙඩින් වලට ගියානම් හොද කෙල්ලෙක් හොයාගන්ඩ තිබුන.
    හැබැයි දෙවෙනි දවසේ හම්බෙද්දී අදුරගන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ :eek::eek:



    ඉන්නවා මචන්,
    හැබැයි ටිකක් කට්ට කාලා හොයන්ඩ ඕනේ.
    ඒ වගේ කෙල්ලොන්ව MC වල crescat වල අල්ලගන්ඩ අමාරුයි

    :yes::yes::yes: ow wedding waladi aduragena marry karapu ayath innawa.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පට්ට.....:cool:හැබැ‍යි මට නම් chemistry අරහං......:sorry:

    ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කි‍යහන්කෝ ගහක් කැපුවා වගේ......:eek:

    chemistry lab එකට ‍යන එකත් තහනම් කලා මාස‍යක්ද කොහෙද........:baffled: ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටි‍යේ.....:no:
    :lol::lol::lol::lol:
    yako api nam e kale majic ariste hadanawa e kale
    hemadama chem period eke lab ekata penala wikarayak karala enne
    dawasak SO2 hadala lab eka winasa kala :lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මන්ද බන් ?? ඔන්න ඔහේ ඉන්නවා හම්බු වෙන එකියක් හම්බු වෙය් නේ ...
    යාහ යාහ එව්වා වල නම්.. හොයා ගන්න ටිකාක් අමාරුයි .. ;)

    fb eken try kare nadda??:rolleyes::rolleyes::rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    aththa kathawa. :)

    :D:D

    chem පැත්තෙන් තම බන් යන්න ඉන්නේ .. msc එකත් chem එකක් :dull:

    ඒ පැත්ත ගැන දන්නේ නෑ මචන් :sorry::sorry:


    පට්ට.....:cool:හැබැ‍යි මට නම් chemistry අරහං......:sorry:

    ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කි‍යහන්කෝ ගහක් කැපුවා වගේ......:eek:

    chemistry lab එකට ‍යන එකත් තහනම් කලා මාස‍යක්ද කොහෙද........:baffled: ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටි‍යේ.....:no:

    :lol::lol::lol: