~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බාල අපරාද :baffled:

    හිතලා බැලුවේ නැනේ:no:

    ඇරොව් බ්‍රෝඋ දැන්නම් ගොඩක් දුර ගිහින් වගේ :lol:


    :lol::lol::lol::lol:
    ශුවර්ද ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියලා.. :baffled: දැන් ඇවිත් මේවා කියවලා අපේ ඔලු පලයිද දන් නෑ

    :baffled:
    200% sure.Man boy wa dakka :frown:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ:no::no:.ෆ්‍රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති:yes::yes:.ඔවට ගියොත් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි:eek:

    :yes::yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි ඩැහැගන්න යන්න ඕන නෑ හරි කෙනා ආවහම ඉබේ ම කැරකිල එයි. පුතාට සිකුරු එහෙම ලබල ද තියෙන්නෙ? :lol::lol:
    නැ ඉපදුන දා ඉදන් සෙනසුරා,කරොත් වැඩක් කෙලවෙනවා:(
     

    thanujaka

    Well-known member
  • :lol:

    පට්ට ආතල් බන් ඒ දවස්වල. :cool:
    සමහර වෙලාවට ත්‍රෙඩ් එකේ කෙල්ලො ඉන්නවා කි‍යලා ගානකුත් නෑ ඔහේ කි‍යවනවා. ඊලඟට බැනුම් අහනවා :rofl:

    ඔව් බං.. එකෙක් වල් කවියක් දාල පටං ගත්තම අනිත් සෙට් එකම ෆෝම් වෙනවා..
    ආතල් නං කෝටියයි බං..:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ජොබක් නෑ බන් තාම... :sorry: msc කරන්න ඉන්නවා කිව්වම
    උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
    උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්

    mokakda bsc eka??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ ඉපදුන දා ඉදන් සෙනසුරා,කරොත් වැඩක් කෙලවෙනවා:(

    අවුලක් නෑ අලුතින් තනිකඩ ගැහැණු ළමයෙක් ආවොත් සෙට් වෙන්නෙ නැතැයි මේ ත්‍රේඩ් එකට. හැබැයි අවුල කම්පෙටිෂන් එක වැඩියි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked::shocked::shocked:
    mu sehenna diyunu welane :lol::lol::lol:
    කෙලෙක් ආස්‍රය කරනවනම් එයා ගැන A ටු Z දැනගන්න ඔන,නැත්තන් කරදර:no:,එකනේ සයෝ නැන්දි ගැනත් මුල් කාලේ නැතිවෙන්න හෙව්වේ,පස්සේ පව් කියලා අත් ඇරියා:baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:
    yako api nam e kale majic ariste hadanawa e kale
    hemadama chem period eke lab ekata penala wikarayak karala enne
    dawasak SO2 hadala lab eka winasa kala :lol::lol::lol:
    අපි එක පාරක් රාජාම්ල‍ය හදලා රුපි‍යල් දෙකක් දි‍යවෙන්න දැම්මා. Lab එක පුරාම දුම්......සර් ආවා "‍යකෝ මීක ගිනි ති‍යන්නද උඹලා හදන්නේ" කි‍යාගෙන. හැබැ‍යි සීන් එක දැක්කට පස්සෙ ශේප්.

    තව දවසක් එකෙක් තඩි සෝඩි‍යම් කෑල්ලක් දැම්මා සින් එකකට. "දඩෝං" ගෑවා. බලද්දි drain බටේ කුඩු. අලාබේ ගෙවන්නත් උනා එදා දවසම කොල අහුලන්නත් උන.