~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na lamayo thread Eka Gana kiuwwe

    අහ ත්‍රේඩ් එක. ඔව් ඔව් බැඳපු කට්ටිය පවුල් ජීවිතේ හොඳින් පවත්වා ගැනීමට උදව්වෙන කාරණා ප්‍රකාශ කර සිටියා. නොබැඳපු අය ඒව අහගෙන තව තිබුණ ගැටලු ඉදිරිපත් කළා. ඉතින් ත්‍රේඩ් එක ඉතා වේගයෙන් ගමන් කළා. සාරාංශය ඔහොමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලේ ගියාද?

    ඔය ගැටලුවට අනුපුරක වශයෙන් අහන්න පුළුවන්

    හොඳින් ඉගෙන ගත්ත ද?
    කම්මැලි කමට නිදා ගත්ත ද?
    ඉගෙන ගත්ත ඒව මතක ද?
    යාලුවො එක්ක කියව කියව හිටිය ද?