~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ගැටලුවට අනුපුරක වශයෙන් අහන්න පුළුවන්

    හොඳින් ඉගෙන ගත්ත ද?
    කම්මැලි කමට නිදා ගත්ත ද?
    ඉගෙන ගත්ත ඒව මතක ද?
    යාලුවො එක්ක කියව කියව හිටිය ද?

    එහෙම අහල පුරුදු නෑ :lol::lol::lol:
    එකයි කෙලින්ම ඇහුවේ:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම අහල පුරුදු නෑ :lol::lol::lol:
    එකයි කෙලින්ම ඇහුවේ:lol::lol:

    එතකොට ඉස්කෝලෙ යනව කියල ගිය දැරිවියකගෙන් ඉස්කෝලෙ ගියා ද අහන්නෙ කොහොම ද? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රේඩ් එකේ සිටි කට්ටිය සේරම විවේකයක් ලබාගෙන වගේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එතකොට ඉස්කෝලෙ යනව කියල ගිය දැරිවියකගෙන් ඉස්කෝලෙ ගියා ද අහන්නෙ කොහොම ද? :shocked:

    කියන්ඩ බෑනේ ඉස්කෝලේ කියල වෙන කොහේ හරි ගිහින්ද කියල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්ඩ බෑනේ ඉස්කෝලේ කියල වෙන කොහේ හරි ගිහින්ද කියල :P

    :shocked::shocked: ආවහම එයාම උත්තරයක් දෙන්නෙ නැතැයි ඒකට. නැත්තම් මැනේජර් මහතා උත්තර දෙයි ද දන්නෙත් නෑ.