~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බස් එකේ.වේයන්ගොඩ වෙඩිම තිබ්බේ.රෑම පානදුරේට ආවා.

    බීල බස් එකේ එද්දි කට්ටිය නහය එහෙම වහගන්නෙ නැද්ද? :lol::lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    engima rat wela tiyenne ude idan high speedma awane :P poddak cool wenakan inna ;) nattan engima unu wela wakkerei

    සිරාවට දවසෙම මේකේ ඉදල ඇසුත් රිදෙනවා :P රෑ වෙද්දී කොමටත් වැඩිය train නෑ .. බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    engima oil cooled da dan na.ehemanam satiyen oil tika flush karanna wei :lol:

    මොනවයින් ද දන්නෙ නෑ හදල තියෙන්නෙ. කොහොම හරි ඉතින් එන්ජින් ඔයිල්‍ වෙනුවට අපේ කට්ටිය පොල්තෙල් හරි දාල දුවයි :lol::lol: