~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    රෝසී අක්කා ගියා නේද :D

    සිහින දහසක් එලිය කෙරූ
    පැතුම් දහසක් සැබෑ වුනූ
    මුලු දිවිය තුල පෙරුම් පිරූ
    රෝසි අද දින මගේ වුනූ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට නං තියෙන්නේ එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙමෙයි මිනිහෝ..
    හවසට 200 සුදුවයින් පොඩ්ඩක් දාගනින් උබේ තෝන්තු ගතිය ඇරිලා යයි..
    කමක් නැද්ද?
    පැත්ත බලන් බත් නොකන්ඩ ඉන්න තැන දන්නවායැ :lol::P
    මන් දන් නැනේ. :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනං ඇති තාම..
    ඒත් දැන් ලොකුවට නෑනේ..
    ඉස්සර බයික් ගෙනවේ එහෙම මහ පරිමාණ..

    තාමත් ජපන් බයික් එහෙම ගේනවා.සුපර්කබ් එකක් 150000යි.ලිට්ල් කබ් එකක් 220000යි.රීකන්ඩිශන් බයික්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    රෝසී අක්කා ගියා නේද :D

    සිහින දහසක් එලිය කෙරූ
    පැතුම් දහසක් සැබෑ වුනූ
    මුලු දිවිය තුල පෙරුම් පිරූ
    රෝසි අද දින මගේ වුනූ

    මට විතරනේ මේකේ කවියක් කියාගන්න බැරි වෙච්ච එකම එකා :(:(:(:sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රෝසී අක්කා ගියා නේද :D

    සිහින දහසක් එලිය කෙරූ
    පැතුම් දහසක් සැබෑ වුනූ
    මුලු දිවිය තුල පෙරුම් පිරූ
    රෝසි අද දින මගේ වුනූ

    උඹ අර අහිංසක ඇරෝ එහෙමෙහෙ වෙනකන් ඉඳල රෝසි නගාට කරදරයක්වත් කරාද :shocked:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනං ඇති තාම..
    ඒත් දැන් ලොකුවට නෑනේ..
    ඉස්සර බයික් ගෙනවේ එහෙම මහ පරිමාණ..

    තාම තියනවා බන් එක.
    මම ලගදි දැක්ක උන් ස්පොන්සර් කරල මියුසිකල් ෂෝ එකක් තිබුන
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකූ අන්න මට කියන්නෙත් නැතුවම නිදි:(.ඔකනේ කෙල්ලෙක් පොඩ්ඩක් කෙයාර් කරාම උපරිම ගනන් උස්සන්නයි යන්නේ:frown::frown::frown::frown:,හිටුකෝ අය ඔය බෝලේ ඉන්න පැත්ත බලන් බත් කන්නෙත් නැ:angry::angry::angry::angry:හෙට මන් කතා කරන් නැ ආපුදෙන්කෝ ඇරෝ.. කියාගෙන:growl:

    උඹට නං තියෙන්නේ එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙමෙයි මිනිහෝ..
    හවසට 200 සුදුවයින් පොඩ්ඩක් දාගනින් උබේ තෝන්තු ගතිය ඇරිලා යයි..

    :rofl::rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකූ අන්න මට කියන්නෙත් නැතුවම නිදි:(.ඔකනේ කෙල්ලෙක් පොඩ්ඩක් කෙයාර් කරාම උපරිම ගනන් උස්සන්නයි යන්නේ:frown::frown::frown::frown:,හිටුකෝ අය ඔය බෝලේ ඉන්න පැත්ත බලන් බත් කන්නෙත් නැ:angry::angry::angry::angry:හෙට මන් කතා කරන් නැ ආපුදෙන්කෝ ඇරෝ.. කියාගෙන:growl:

    කෝකටත් කියලා ඉස්කිරින් සොටුවක් ගත්තා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට විතරනේ මේකේ කවියක් කියාගන්න බැරි වෙච්ච එකම එකා :(:(:(:sorry::sorry::sorry:

    මුලින් තියෙන කවි වලට පද දාලා බලන්න :D

    උඹ අර අහිංසක ඇරෝ එහෙමෙහෙ වෙනකන් ඉඳල රෝසි නගාට කරදරයක්වත් කරාද :shocked:

    ශ්ස්ස්ස්... ඇරෝට ඇහෙයි :growl: