තාම තියනවා බන් එක.
මම ලගදි දැක්ක උන් ස්පොන්සර් කරල මියුසිකල් ෂෝ එකක් තිබුන
එහෙමද?
දැන් හොයන්නේ නෑනේ බං ඕව ගැන..
තාම තියනවා බන් එක.
මම ලගදි දැක්ක උන් ස්පොන්සර් කරල මියුසිකල් ෂෝ එකක් තිබුන
මුලින් තියෙන කවි වලට පද දාලා බලන්න
ශ්ස්ස්ස්... ඇරෝට ඇහෙයි![]()
Poddak eha meha wenna ba
Man nidi![]()
කවුද මේ පෝස්ට් දාන්නේ එතකොට
Poddak eha meha wenna ba
Man nidi![]()

කිසිම ක්ලාත්මක හැකියාවක් නොමැත, ඉස්කෝලේ චිත්‍ර කරේ ච්ත්‍ර පුලුවන් හින්ද නෙවේ අනිත්වා බැරි හින්දා, චිත්‍ර වල ප්‍රායෝගික පරිකශන නෑනේ
පොඩි කාලේ සින්දුවක් කිව්වහම සන්ගීතය මිස් කිව්වා චිත්‍ර කරන්න කියලා 
තාම ගියෙ නැද්ද
මාත් කලේ චිත්‍ර..පොඩි කාලේ සින්දුවක් කිව්වහම සන්ගීතය මිස් කිව්වා චිත්‍ර කරන්න කියලා
![]()
ඔව් ඔව් කවුද මෙතන පෝස්ට් දාන්නේ
අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ........
මඳ අඳුරේ.....
අත් පටලා යමු ආයේ...
එහෙම කියන්ඩ සින්දුවක්වත් කියලා නෑනේ
මාත් එදායින් පස්සෙ සින්දුවක් කියලා නෑතාම ගියෙ නැද්ද
මාත් කලේ චිත්‍ර..පොඩි කාලේ සින්දුවක් කිව්වහම සන්ගීතය මිස් කිව්වා චිත්‍ර කරන්න කියලා
![]()
ඔන්න ඉතින් අයියා මාව තනි කලානේ කවියක් කියලා , මාව සමාජෙන් කොන් වෙයි වගේ

rosage avatare ninden awidinawada kohedaPoddak eha meha wenna ba
Man nidi![]()
මාව නම් චිත්‍ර පන්තියෙන් පැන්නුවා.පස්සේ මම සංගීත පන්තියට ගියා.ඒ කාලේ සිංදු ලියන්න පුලුවන්.කියන්නත් පුලුවන්.අහන් ඉන්න අමාරුයි.
නරක දෙයක්වත් ඇන්ඳද 
rosage avatare ninden awidinawada koheda

kollonwa rawattanawadaනෑ නෑ ඇරෝට වැරදිලා රෝසිගේ අකවුන්ට් එකෙන් ලොග් වෙලා![]()
තාම ගියෙ නැද්ද
මාත් කලේ චිත්‍ර..පොඩි කාලේ සින්දුවක් කිව්වහම සන්ගීතය මිස් කිව්වා චිත්‍ර කරන්න කියලා
![]()

ඔන්න ඉතින් අයියා මාව තනි කලානේ කවියක් කියලා , මාව සමාජෙන් කොන් වෙයි වගේ