~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කේසේ දුනියාහෙ යේ... ඉතනා හින්දි ගානා රෝස් සුන්තාහේ මගර් ඉස් ගානා නහී ජාන්තා... :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇරෝ උඹ :shocked::shocked::shocked:

    හොරා මාට්ටු.

    ඩොලා දාපු පෝස්ට් එක මන් නිදි කියා, ඒකේ තිබ්බේ ඇරෝගේ පොස්ස්ට් දාන ශයිලියම තමා :shocked::shocked:

    පස්සේ මතක් වෙලා තමා ආය අනිකෙන් ලොග් එන්න ඇත්තේ,:shocked::shocked:

    @කතාවක් හදමින්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කේසේ දුනියාහෙ යේ... ඉතනා හින්දි ගානා රෝස් සුන්තාහේ මගර් ඉස් ගානා නහී ජාන්තා... :dull:

    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    චෝලී කේ පීචේ ක්‍යාහේ..
    චෝලී කේ පීචේ..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    ක්‍යා කරූ... ක්‍යා කරු...
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන වෙන දේවල් දැක්කහම දැන් ඒ දැරිවිට නින්ද යන්නෙත් නැතුව ඇති :shocked::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    චෝලී කේ පීචේ ක්‍යාහේ..
    චෝලී කේ පීචේ..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    ක්‍යා කරූ... ක්‍යා කරු...
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    :lol::lol:හිනාවෙලා පණ යනවා
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    චෝලී කේ පීචේ ක්‍යාහේ..
    චෝලී කේ පීචේ..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    දිල් යේ හේ දිල් මේ මේරා..
    ක්‍යා කරූ... ක්‍යා කරු...
    කුක් කුක් කුක් කුක් කුක් කුක් කුක්..
    patta
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩොලා දාපු පෝස්ට් එක මන් නිදි කියා, ඒකේ තිබ්බේ ඇරෝගේ පොස්ස්ට් දාන ශයිලියම තමා :shocked::shocked:

    පස්සේ මතක් වෙලා තමා ආය අනිකෙන් ලොග් එන්න ඇත්තේ,:shocked::shocked:

    @කතාවක් හදමින්
    ඩොලෙගේ අකවුන්ට් මට මොකටද බන් මන්ම කෙල්ලගෙයි කොල්ලගෙයි අකවුන්ට් හදලා කොල්ලා පැනි හලනවා කෙල්ල ගනන් උස්සන්වා කියලා පෙන්නයිද?:confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තනුව කොහේ තිබ්බත් මට ගානක් නෑ, තේරෙන සින්හලෙන් ඇහෙනවානම් :):yes::yes:
    මියුසික් රස විඳින්න වචන අනවශ්‍යයි බන්... තනුව තමා හාර්ට් එක,,,, බලෙන් ඇති කරන්න බෑ ඒ රස වින්දනේ:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩොලෙගේ අකවුන්ට් මට මොකටද බන් මන්ම කෙල්ලගෙයි කොල්ලගෙයි අකවුන්ට් හදලා කොල්ලා පැනි හලනවා කෙල්ල ගනන් උස්සන්වා කියලා පෙන්නයිද?:confused:

    නෑ නෑ එහෙම නෙවේ කීවේ ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මියුසික් රස විඳින්න වචන අනවශ්‍යයි බන්... තනුව තමා හාර්ට් එක,,,, බලෙන් ඇති කරන්න බෑ ඒ රස වින්දනේ:no:

    :yes::yes::yes:
    සමහර පිටරට වල සින්දු වලට කැමතියි, තේරුනේ නැතත්