රෝස මලේ
නටුවෙ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ
ඇයි බබරෝ පෙම්මල අතහැරලා ,
ඔබ යන්නේ වෙනමල් සොයලා, ඔ බබරෝ
රෝස මලේ
නටුවෙ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ
අනේ මේ පල පල මිනිහෝ..
තොට ඕන ඕන විදිහට බඹරු ඉන්නවද?
ආදර දෙව් දුවට පූජාවක්![]()

ඇයි බබරෝ පෙම්මල අතහැරලා ,
ඔබ යන්නේ වෙනමල් සොයලා, ඔ බබරෝ
දෙවොල නිසලයි දෙවිඳු නිහඩයි
කෝ ඒදා පූජාසනේ
මා පිදූ හද මල්
මධුර නර්ථන නෑ රඟන්නේ
එදා රැඟුවාසේ
වාදිකාවන් නෑ වයන්නේ
එදා වැයුවාසේ
Malata babareku se sithata oba enawaඇයි බබරෝ පෙම්මල අතහැරලා ,
ඔබ යන්නේ වෙනමල් සොයලා, ඔ බබරෝ
උබලට කොයිල්ද මේ මහ රැ?ගිහින් නිදා ගනින්කෝ!!මේ එන්ජිම පොඩ්ඩක් ඔෆ් කරලා දාන්න.හෙට උදේ 7.30 අය පටන් ගනි මගේ කෙලීට පැනි හලන්න.මන් එද්දි ඉතින් ලිස්සලා වැටෙනවා![]()

උබත් වරෙන් 3 ට විතරඅහ ටක ටකහේ.. හේ හූ හූ ටිකකි ටිකිරි..
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි..හේ හේ..
ගමන බිමන නාරි ලතාවයි.. හො.. හො..
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..
පූජාසනයේ මානම් පැතුවේ ඔබමයි සසරේ
බැ බන් දැන් ෆිලුමක් බලනවා උදේ ඇහරෙද්දිම 8 වෙයි.හෙට සුවර් බෝනික්කිගේ උදහසටත් මන් ලක් වෙනවාඋබත් වරෙන් 3 ට විතර


ආදරේ අපි, පොඩි රතු මාමෙ ඔබට මෙතරම් මිනිහෝ
Malata babareku se sithata oba enawa
kirana se hiruge hada sinasenawa oba sinasenawa
පූජාසනයේ මානම් පැතුවේ ඔබමයි සසරේ


