උබලට කොයිල්ද මේ මහ රැ?ගිහින් නිදා ගනින්කෝ!!මේ එන්ජිම පොඩ්ඩක් ඔෆ් කරලා දාන්න.හෙට උදේ 7.30 අය පටන් ගනි මගේ කෙලීට පැනි හලන්න.මන් එද්දි ඉතින් ලිස්සලා වැටෙනවා![]()
මල් මල් මල් මල් මල් හසරැල් පාල
උබලට කොයිල්ද මේ මහ රැ?ගිහින් නිදා ගනින්කෝ!!මේ එන්ජිම පොඩ්ඩක් ඔෆ් කරලා දාන්න.හෙට උදේ 7.30 අය පටන් ගනි මගේ කෙලීට පැනි හලන්න.මන් එද්දි ඉතින් ලිස්සලා වැටෙනවා![]()
හේ.. හේ හූ හූ ටිකකි ටිකිරි..
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි..හේ හේ..
ගමන බිමන නාරි ලතාවයි.. හො.. හො..
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..



මේ පොඩ්ඩා ඔය කවි ලියන වෙලේ මගේ කෝඩ් එකක් තියන්වා ගහලා දෙන්නකෝබලන්න අරුන සමග ලොවක පිපෙන තබරු ගනන
බලන්න මලක නොරැද මලක රොනට බබරු ඇදෙන
විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ලැබෙන
බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

බැ බන් දැන් ෆිලුමක් බලනවා උදේ ඇහරෙද්දිම 8 වෙයි.හෙට සුවර් බෝනික්කිගේ උදහසටත් මන් ලක් වෙනවා![]()
Dew duwa pala giyado
Pudasuna gara watedo
Hada nam dewale
දෙවොල නිසලයි දෙවිඳු නිහඩයි
කෝ ඒදා පූජාසනේ
මා පිදූ හද මල්
මධුර නර්ථන නෑ රඟන්නේ
එදා රැඟුවාසේ
වාදිකාවන් නෑ වයන්නේ
එදා වැයුවාසේ
මල් මල් මල් මල් මල් හසරැල් පාල
තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි
යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැඟවුනි මතකය හද රහසේ
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හදකට පෙම්කල දවසේ
ගෙවුනු අතීතේ නටඹුන් අතරේ
මා තනිවුන දා දිවි කතරේ
වසන්තයේ තුංමංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ
wana malata aasawe, wana babara aawase.බලන්න අරුන සමග ලොවක පිපෙන තබරු ගනන
බලන්න මලක නොරැද මලක රොනට බබරු ඇදෙන
විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ලැබෙන
බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
හෙට අවලමේ යන්න තියෙනවා බන් උදේම
මම යනවා බුදි යන්න ... හැමෝටම සුබ රාත්රියක් ..
පරිස්සමින් සද්ද පුජා පවත්වන්නේ ..
දේවිය හොදට බුදි ඇති දැන් ..
ඇහැරුනොත් උදහසට ලක් වෙයි![]()
මේ පොඩ්ඩා ඔය කවි ලියන වෙලේ මගේ කෝඩ් එකක් තියන්වා ගහලා දෙන්නකෝ![]()
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,
රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවද මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා .....
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු ...



මේ මොකද්ද මිනිහෝ මේ..
ගංජා ගහපු ඩයල් එකක් කියන ස්තෝත්රයක්ද?
මේ මොකද්ද මිනිහෝ මේ..
ගංජා ගහපු ඩයල් එකක් කියන ස්තෝත්රයක්ද?
ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර.. ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ..
දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්.. දඩන් දඩන්..
හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...
මගෙ ඔරු කඳත් දිරාලා.. කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ... ටක ටක...
මගෙ බිරිඳ නිදිවරන් සාදා... දුන් බතුත් අරන්.. ඩුන් ඩුන්
මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්.. දිෂ්ට දිඩින්..
මා දියඹේ.. අගාදයේහි.. දරුවන් රකින්න ඈතට යනවා.. ඩිකී..ඩිකී
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්.. මා ඔරුව පුරා ගොඩට ගේනවා.. ටකන් ටකන්..
හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න..
