~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබලට කොයිල්ද මේ මහ රැ?ගිහින් නිදා ගනින්කෝ!!මේ එන්ජිම පොඩ්ඩක් ඔෆ් කරලා දාන්න.හෙට උදේ 7.30 අය පටන් ගනි මගේ කෙලීට පැනි හලන්න.මන් එද්දි ඉතින් ලිස්සලා වැටෙනවා:angry:

    මල් මල් මල් මල් මල් හසරැල් පාල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හේ.. හේ හූ හූ ටිකකි ටිකිරි..
    කැකිරි පැලෙන ටිකිරි සිනාවයි..හේ හේ..
    ගමන බිමන නාරි ලතාවයි.. හො.. හො..
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..
    කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි... හෝ හෝ ..

    :lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලන්න අරුන සමග ලොවක පිපෙන තබරු ගනන
    බලන්න මලක නොරැද මලක රොනට බබරු ඇදෙන
    විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ලැබෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    මේ පොඩ්ඩා ඔය කවි ලියන වෙලේ මගේ කෝඩ් එකක් තියන්වා ගහලා දෙන්නකෝ:D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Dew duwa pala giyado
    Pudasuna gara watedo
    Hada nam dewale

    දෙවොල නිසලයි දෙවිඳු නිහඩයි
    කෝ ඒදා පූජාසනේ
    මා පිදූ හද මල්

    මධුර නර්ථන නෑ රඟන්නේ
    එදා රැඟුවාසේ
    වාදිකාවන් නෑ වයන්නේ
    එදා වැයුවාසේ

    ආදර දෙවොලේ ඔබමයි මා පැතුවේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි

    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැඟවුනි මතකය හද රහසේ
    පෙම්කල සිතකට සාප නොකල මැන
    වෙන හදකට පෙම්කල දවසේ

    ගෙවුනු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවුන දා දිවි කතරේ
    වසන්තයේ තුංමංසල අබියස
    ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවද මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා .....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර.. ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ..
    දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්.. දඩන් දඩන්..

    හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...

    මගෙ ඔරු කඳත් දිරාලා.. කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ... ටක ටක...
    මගෙ බිරිඳ නිදිවරන් සාදා... දුන් බතුත් අරන්.. ඩුන් ඩුන්
    මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්.. දිෂ්ට දිඩින්..

    මා දියඹේ.. අගාදයේහි.. දරුවන් රකින්න ඈතට යනවා.. ඩිකී..ඩිකී
    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්.. මා ඔරුව පුරා ගොඩට ගේනවා.. ටකන් ටකන්..

    හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බලන්න අරුන සමග ලොවක පිපෙන තබරු ගනන
    බලන්න මලක නොරැද මලක රොනට බබරු ඇදෙන
    විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ලැබෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    wana malata aasawe, wana babara aawase.
    mage premi awa soya..
    mada pawane senasille. obe thurule nelawille
    mama mihira dennam sada
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට අවලමේ යන්න තියෙනවා බන් උදේම :dull:

    මම යනවා බුදි යන්න ... හැමෝටම සුබ රාත්‍රියක් .. :love:


    පරිස්සමින් සද්ද පුජා පවත්වන්නේ ..
    දේවිය හොදට බුදි ඇති දැන් ..
    ඇහැරුනොත් උදහසට ලක් වෙයි :sorry:

    දේවි ඇහැරෙන්නේ සදුදට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවද මා ලගින්

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා .....
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු ...

    :love::love::love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ මොකද්ද මිනිහෝ මේ..
    ගංජා ගහපු ඩයල් එකක් කියන ස්තෝත්‍රයක්ද?

    මල් මල් මල් මල් මල් මල්
    මල් මල් හසරැල් පාලා
    නිල් නිල් නිල් නිල් නිල් නිල්
    නීල නෙතු හඬවාලා
    සිත් සිත් සිත් සිත් සිත් සිත්
    සිතට දුක් ගිණි දීලා
    පිටුපාලා යන්නේ නෑ
    ඔයාව තනිකර දාලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර ඩක්ක ඩකර.. ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ටකන් ..
    දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්..දිෂ්ට දිඩින්.. දඩන් දඩන්..

    හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...

    මගෙ ඔරු කඳත් දිරාලා.. කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ... ටක ටක...
    මගෙ බිරිඳ නිදිවරන් සාදා... දුන් බතුත් අරන්.. ඩුන් ඩුන්
    මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්.. දිෂ්ට දිඩින්..

    මා දියඹේ.. අගාදයේහි.. දරුවන් රකින්න ඈතට යනවා.. ඩිකී..ඩිකී
    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්.. මා ඔරුව පුරා ගොඩට ගේනවා.. ටකන් ටකන්..

    හේ.... හේ..හේ හේ ... හෝ.. හෝ හෝ හ .. හූ හූ හූ ...

    හිච්චි නගේ බාලේ හිද ඩිශ්ටි ඩි ඩිං..
    ලපටි සිතිං මට මතකයි ඩිශ්ටි ඩි ඩිං..
    හිතට හොරා මල් පිපුණා ඩිශ්ටි ඩි ඩිං..
    අද මොකදෝ මම දුටුවම ඩිශ්ටි ඩි ඩිං..