~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ එහෙමනම් කමක් නැ.පැනි හැලුවොත් ඉබි මස් ඔඩරෙකට මන් මස් සපයන්න බාර ගන්නවා:growl:

    ඉබ්බන් අල්ලන්නයි මන් ආවේ, එලු බෙටි කාපන් තුන්....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකද හිනාවෙන්නේ රෑ හිරිකඩ ගහල හෙම්බිරිස්සාව හැදෙනවට සමහන් එකක් බීවම මක් වෙනවද :angry:

    දෙවාලෙන් ආදායමකුත් නෑ මුන්ට මොනවහරි විකුණලා කීයක්හරි හොයාගන්න හැදුවම එකටත් හිනාවෙනවා පුදුම මිනිස්සු තමා අප්පා :(
    පැකට් ගත්තට කමක් නැ දෙවාලේ අවට ඔය කුකුලෝ ඇති කරන ගෙවල් අවට එහම දානවා නෙවෙයි:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකද හිනාවෙන්නේ රෑ හිරිකඩ ගහල හෙම්බිරිස්සාව හැදෙනවට සමහන් එකක් බීවම මක් වෙනවද :angry:

    දෙවාලෙන් ආදායමකුත් නෑ මුන්ට මොනවහරි විකුණලා කීයක්හරි හොයාගන්න හැදුවම එකටත් හිනාවෙනවා පුදුම මිනිස්සු තමා අප්පා :(

    අයියා යිරාජ් මාතියගේ සමඅන් නෙද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා නෙවෙයි.. නෑදෑ නන්ගි කෙනෙක්වත් නැද්ද :no:

    මුස්ලිම් නංගි කෙනෙක් ඉන්නව ඉස්සරහ ගෙදර මොකෝ කියන්නේ සෙට් කරන්නද, එකම අවුල තාර බැරල් එකක් වගේ මහතයි :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැකට් ගත්තට කමක් නැ දෙවාලේ අවට ඔය කුකුලෝ ඇති කරන ගෙවල් අවට එහම දානවා නෙවෙයි:D:D
    කුකුලෝ පිරිලා මේ ටිකේම ඒ මදිවට උන් විසිකරන සමහන් පැකට් අස්සෙ කෙල ගහනව අප්පා හරි කරදරේ අතුගාන්න ගියාම :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුස්ලිම් නංගි කෙනෙක් ඉන්නව ඉස්සරහ ගෙදර මොකෝ කියන්නේ සෙට් කරන්නද, එකම අවුල තාර බැරල් එකක් වගේ මහතයි :oo:

    ඕනෙම ලොකු කොට අරඅට දාලා තමා මාතිය ඉරනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුකුලෝ පිරිලා මේ ටිකේම ඒ මදිවට උන් විසිකරන සමහන් පැකට් අස්සෙ කෙල ගහනව අප්පා හරි කරදරේ අතුගාන්න ගියාම :(
    කුකුලෝ කනවනම් උන් මැරෙනවත් ඇති ඔය විසි කරන සමහන් පැකට් බඩේ හිර වෙලා:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියා යිරාජ් මාතියගේ සමඅන් නෙද්ද?
    සමහන් හදන්නෙ ඉරාජ් මාතියද, මේවා ඔරිජිනල් සමාන්.. :yes: ගැහුවොත් ඔටු ඔක්කොම මේකට එකතුවෙනව හෙම්බිරිස්සාවට හොටු තැන තැන වැටෙයි කියල බයවෙන්න ඕනේ නෑ. දේවාල බිමේ විසිකරන්න එපා හොටු එක්ක එච්චරයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ************************************************************
    මන් යනවා දරුවනි ගුඩ් නයිට්,අද මට හීන පොදියක් දෙන්නවත් කවුරුත් නැ:confused:
     
    Last edited: