~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහන් හදන්නෙ ඉරාජ් මාතියද, මේවා ඔරිජිනල් සමාන්.. :yes: ගැහුවොත් ඔටු ඔක්කොම මේකට එකතුවෙනව හෙම්බිරිස්සාවට හොටු තැන තැන වැටෙයි කියල බයවෙන්න ඕනේ නෑ. දේවාල බිමේ විසිකරන්න එපා හොටු එක්ක එච්චරයි

    යෙතකොට ඔඩවැලේ ඔටුත් ඇවිත් ඔඩවැල වැටෙයිද මාතියා :eek::eek:
     
    • Like
    Reactions: Arrow11

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ************************************************************
    මන් යනවා දරුවනි ගුඩ් නයිට්,අද මට හීන් පොදියක් දෙන්නවත් කවුරුත් නැ:confused:

    මම යනවා පුතීලා
    සුබ රාත්‍රියක් ඔක්කෝටම

    කෙල්ලොම පෙනීයන් හීනෙන්

    යේක තම්පිල දෙන්නට අල්ලා පීටයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආරාට දාල ඉරන්න ගිහින් කියත කඩාගන්න තමා වෙන්නෙ මේවා ඔඳ හයිය අරටු කඳන් :eek:

    තම්පි ඔටුවෝ මට්ටු කරන යෙපිට ඔය අරටු කදන් නතින්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුස්ලිම් නංගි කෙනෙක් ඉන්නව ඉස්සරහ ගෙදර මොකෝ කියන්නේ සෙට් කරන්නද, එකම අවුල තාර බැරල් එකක් වගේ මහතයි :oo:

    ඒක හරියන් නෑ... වන්ගෙඩියයි මෝල් ගහයි වගේ තියෙයි :no:

    ඕනෙම ලොකු කොට අරඅට දාලා තමා මාතිය ඉරනවා

    මෙන්න ඉන්නවා :lol::rofl:

    තම්පි ඔටුවෝ මට්ටු කරන යෙපිට ඔය අරටු කදන් නතින්

    :rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උදේ පාන්දරම
    මම- අම්මේ මගේ උගුර රිදෙනවා:(:(:(
    අම්මා-කෝ නන්ගි?:frown::frown:නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි:angry:
    මම-ඔකේ:baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදේ පාන්දරම
    මම- අම්මේ මගේ උගුර රිදෙනවා:(:(:(
    අම්මා-කෝ නන්ගි?:frown::frown:නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි:angry:
    මම-ඔකේ:baffled::baffled::baffled:

    නන්ගිට අයිස් ක්‍රිමුත් හදන්න පුලුවන්ද, එලනේ , නන්ගි බදින කොල්ලට රහට කකා ඉන්න පුලුවන් වෙයි ජීවිත කාලේම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නුලේ සියලු දෙනාගේ සහ සියලු ලෝ වැසියන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සඵල වෙන සුභම සුභ උදැසනක් වෙවා:D:D:D:D

    ආදරයට අදිපති සයෝ දෙවගනගේ පිහිටයි ආරක්ශාවයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නන්ගිට අයිස් ක්‍රිමුත් හදන්න පුලුවන්ද, එලනේ , නන්ගි බදින කොල්ලට රහට කකා ඉන්න පුලුවන් වෙයි ජීවිත කාලේම
    :yes::yes::yes::yes::yes:
    ආදරයට අදිපති සයෝ දෙවගනගේ පිහිටයි ආරක්ශාවයි
    :baffled::baffled::baffled:අදත් ආදර වැසි වසීවා
    සිත් සතුටින් ඉතිරේවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes::yes::yes:

    :baffled::baffled::baffled:අදත් ආදර වැසි වසීවා
    සිත් සතුටින් ඉතිරේවා

    තනිකඩ අපිට මොන මල් වැහිද, හෙන ගහන වැස්සක් මිස :(

    අර මම ඉස්සර ඉදලා ට්‍රයි කරන කෙල්ල කීවා ඊයේ ඔලුව රිදෙනවාලු, ඔලුවක් තියෙනවා කියලා දැනෙනවාලු, මොනවා කියන්ඩද ඉතින් මම කීවා කෙල්ලෙක්ට ඔලුවක් ටියෙන එකත් ප්‍රයෝජනවත් කියා, ඔච්චර තමා එතනින් එහා මොනවා කියන්ඩද :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:

    rLM479u.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිරිගුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයී