සමහන් හදන්නෙ ඉරාජ් මාතියද, මේවා ඔරිජිනල් සමාන්..ගැහුවොත් ඔටු ඔක්කොම මේකට එකතුවෙනව හෙම්බිරිස්සාවට හොටු තැන තැන වැටෙයි කියල බයවෙන්න ඕනේ නෑ. දේවාල බිමේ විසිකරන්න එපා හොටු එක්ක එච්චරයි
යෙතකොට ඔඩවැලේ ඔටුත් ඇවිත් ඔඩවැල වැටෙයිද මාතියා

සමහන් හදන්නෙ ඉරාජ් මාතියද, මේවා ඔරිජිනල් සමාන්..ගැහුවොත් ඔටු ඔක්කොම මේකට එකතුවෙනව හෙම්බිරිස්සාවට හොටු තැන තැන වැටෙයි කියල බයවෙන්න ඕනේ නෑ. දේවාල බිමේ විසිකරන්න එපා හොටු එක්ක එච්චරයි

ආරාට දාල ඉරන්න ගිහින් කියත කඩාගන්න තමා වෙන්නෙ මේවා ඔඳ හයිය අරටු කඳන්ඕනෙම ලොකු කොට අරඅට දාලා තමා මාතිය ඉරනවා
************************************************************
මන් යනවා දරුවනි ගුඩ් නයිට්,අද මට හීන් පොදියක් දෙන්නවත් කවුරුත් නැ![]()
මම යනවා පුතීලා
සුබ රාත්‍රියක් ඔක්කෝටම
කෙල්ලොම පෙනීයන් හීනෙන්
************************************************************
මන් යනවා දරුවනි ගුඩ් නයිට්,අද මට හීන් පොදියක් දෙන්නවත් කවුරුත් නැ![]()
ආරාට දාල ඉරන්න ගිහින් කියත කඩාගන්න තමා වෙන්නෙ මේවා ඔඳ හයිය අරටු කඳන්![]()
මුස්ලිම් නංගි කෙනෙක් ඉන්නව ඉස්සරහ ගෙදර මොකෝ කියන්නේ සෙට් කරන්නද, එකම අවුල තාර බැරල් එකක් වගේ මහතයි![]()

ඕනෙම ලොකු කොට අරඅට දාලා තමා මාතිය ඉරනවා

තම්පි ඔටුවෝ මට්ටු කරන යෙපිට ඔය අරටු කදන් නතින්

නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි

උදේ පාන්දරම
මම- අම්මේ මගේ උගුර රිදෙනවා
අම්මා-කෝ නන්ගි?නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි
මම-ඔකේ![]()
නුලේ සියලු දෙනාගේ සහ සියලු ලෝ වැසියන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සඵල වෙන සුභම සුභ උදැසනක් වෙවා![]()
නන්ගිට අයිස් ක්‍රිමුත් හදන්න පුලුවන්ද, එලනේ , නන්ගි බදින කොල්ලට රහට කකා ඉන්න පුලුවන් වෙයි ජීවිත කාලේම

ආදරයට අදිපති සයෝ දෙවගනගේ පිහිටයි ආරක්ශාවයි

අදත් ආදර වැසි වසීවා
අදත් ආදර වැසි වසීවා
සිත් සතුටින් ඉතිරේවා

මිරිගුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයී
ඔය වත්ත ඉස්සරහ කුබුර,මන් වත්තේ වැටේ ඉදන් ගත්තේ,කුබුරු කරන්න බැ වතුර නැති නිසාවත්තද