~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය වත්ත ඉස්සරහ කුබුර,මන් වත්තේ වැටේ ඉදන් ගත්තේ,කුබුරු කරන්න බැ වතුර නැති නිසා:growl:

    මෙහෙත් එහෙමයි , ගිය පාර වතුර නැතිව ආපු වී කරල් ටික බොල් වෙලා ගියා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තනිකඩ අපිට මොන මල් වැහිද, හෙන ගහන වැස්සක් මිස :(

    අර මම ඉස්සර ඉදලා ට්‍රයි කරන කෙල්ල කීවා ඊයේ ඔලුව රිදෙනවාලු, ඔලුවක් තියෙනවා කියලා දැනෙනවාලු, මොනවා කියන්ඩද ඉතින් මම කීවා කෙල්ලෙක්ට ඔලුවක් ටියෙන එකත් ප්‍රයෝජනවත් කියා, ඔච්චර තමා එතනින් එහා මොනවා කියන්ඩද :(
    ඔව් තනිකඩ අපිට හීන විතරයි:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    eyata hondayine ithin
    :angry::angry::angry::angry:කිවයි කියලා හිතා ගන්න කෙල්ලෝ නැති වුනත් කමක් නැ එපා
    කන්‍යාවියෝ කී දෙනෙක්ද කොහෙද ගන්නත් පුලුවන්, 72ක්ද
    කන්යාවෝනම් නෙවේ ආතල් කරන්නනම් 72ට වඩා සෙට් වෙලා ඇති,එහෙම එවා ගනන් ගත්තේ නැති නිසා මෙහෙම වෙලා තියෙන්නේ:rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry::angry::angry::angry:කිවයි කියලා හිතා ගන්න කෙල්ලෝ නැති වුනත් කමක් නැ එපා

    ගෙවල් ලග මගේ වයසේ මුස්ලිම් කෙල්ලක් ඉන්නව එයාගේ වෙඩිම හෙට, අපිටත් එන්ඩ කියලා තිබ්බ