කාලි අම්මට ඇරෝ ගැන හිතක් පහල වෙලාවත්දඇරෝට කාලි අම්මා වැහිලා

හාදු නෙවෙයි බොට දෙන්න තියෙන්නෙ, හොඳ වැඩේ දේවාලේ දේවතාවියෝ එක්ක පැටලෙන්න ගියාට. කපුවා උනාම කපුව විදිහට ඉන්න ඕනේ.
බෝලේ නගා ඔය අයින් කරන කල්ඉකුත් වෙච්ච හාද්දක් තියේ නං දීල දාන්න මේ මනුස්සයට. පොඩි එකාගේ ආසාවනේ![]()
උදේ පාන්දර දෙන්නෙක් මොකෝ මේ දේවාල භුමියේ වලියක්

දෙවියො ගැන විහිලු කරන්න එපා බොලව්,කාලි අම්මට ඇරෝ ගැන හිතක් පහල වෙලාවත්ද![]()


මන් යනවා උබලා ඔක්කොම මට වෙනස් කම් කරනවනේ,බෝලෙත් මට ආදලේ නැ,මන් යනවා කැලෙකට වෙලා ඉන්න





බැයිද එහෙනම් උයා ඉන්ට මන් යනවා,නගාට මොනවදෝ හදන්න බඩු වගයක් ගේන්න කිවා,තාම උදේට කැවෙත් නැ 6 ඉදන් බොලේ එනකන් බලන් ඉදලා ඇසුත් රිදෙනවා
අද අපේ ගෙදරට වේයෝ කට්ටියක් එනවලු.ලන්ච් හදන්න හෙල්ප් කරන්න ඔන
![]()
මේ ඉන්නේ කේලම් කිව එකා,අර ඩිල්ඩුවාට වගේ බොටත් ගොතයක් එවි කේලම් කියලමදන්නැද්ද ඉතින් පරන දේවල් මතක්කරගෙන වලිනේ![]()


දෙවියො ගැන විහිලු කරන්න එපා බොලව්,මන් යනවා උබලා ඔක්කොම මට වෙනස් කම් කරනවනේ,බෝලෙත් මට ආදලේ නැ,මන් යනවා කැලෙකට වෙලා ඉන්න
![]()
මේ ඉන්නේ කේලම් කිව එකා,අර ඩිල්ඩුවාට වගේ බොටත් ගොතයක් එවි කේලම් කියලම![]()






මාත් කාලා බීලා වැඩ ටිකක් ඉවර කරලා දවල් වෙලා එන්නම්... හැමෝටම සුභදවසක් වේවා!
පල යන්ට කෙල්ලෝ පේන්නවත් නැති තැනකට යනවා මන්කැලේකනේ කොහොමත් ඉන්නවා කීවේ, කෙල්ලෝ නාන්ඩ එන ලිදක් තියෙන

පල යන්ට කෙල්ලෝ පේන්නවත් නැති තැනකට යනවා මන්![]()