~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇරෝ රෝස් ට කරවිල උයන්න ගිහින්... එන එකක් නෑ ගොඩ වෙලාවකට දැන් :rolleyes::rofl:

    කරවිල උයන්න ගිහිල්ල ගේ ගිනි තියලා ද දන්නෑ ,
    වලන් කීයක් විසි කරන්න ඇද්ද අඩිය පිච්චිච්ච
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකම් නංගි කෙනෙක් නෙවෙයි... රසට උයන්න පුළුවන් ඩොක්ටර් නංගි කෙනෙක් :rolleyes::love:

    අයිස්ක්‍රීමුත් හදන්න පුලුවන්ලු, ඩෙසර්ට් එකත් හැමදාම හම්බෙනවා, වලප්පන් හදන්නත් පුලුවන් ඇති එහෙනම් :love::love::love:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කරවිල උයන්න ගිහිල්ල ගේ ගිනි තියලා ද දන්නෑ ,
    වලන් කීයක් විසි කරන්න ඇද්ද අඩිය පිච්චිච්ච

    හිත ගන්න විඳින දුක් :rofl:

    අයිස්ක්‍රීමුත් හදන්න පුලුවන්ලු, ඩෙසර්ට් එකත් හැමදාම හම්බෙනවා, වලප්පන් හදන්නත් පුලුවන් ඇති එහෙනම් :love::love::love:

    ඕවගෙ නන්ගි කෙනෙක් ලේසියෙන් හොයන්න වෙන් නෑ.. තව ලෙඩක් හැදුනහම නොමිලේ බෙහෙත් ගන්නත් පුලුවන් :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇරෝගේ නන්ගි හදපු අයිස්ක්‍රීම්නම් ඇති ඉතුරුවෙච්චා
    අනේ යමල්ලා බන් එහෙනං නංගි අතින්ම අයිස්ක්‍රීම් කන්න පුලුවන්. ඇරෝ මුකුත් කියන එකක් නෑ. :rolleyes: