ඇරෝ පොල්ලක් අරන් එයි.


ඇරෝ රෝස් ට කරවිල උයන්න ගිහින්... එන එකක් නෑ ගොඩ වෙලාවකට දැන්![]()
නිකම් නංගි කෙනෙක් නෙවෙයි... රසට උයන්න පුළුවන් ඩොක්ටර් නංගි කෙනෙක්![]()



කරවිල උයන්න ගිහිල්ල ගේ ගිනි තියලා ද දන්නෑ ,
වලන් කීයක් විසි කරන්න ඇද්ද අඩිය පිච්චිච්ච

අයිස්ක්රීමුත් හදන්න පුලුවන්ලු, ඩෙසර්ට් එකත් හැමදාම හම්බෙනවා, වලප්පන් හදන්නත් පුලුවන් ඇති එහෙනම්![]()

ඕවගෙ නන්ගි කෙනෙක් ලේසියෙන් හොයන්න වෙන් නෑ.. තව ලෙඩක් හැදුනහම නොමිලේ බෙහෙත් ගන්නත් පුලුවන්![]()

බත් කාල කන්න නැද්ද මොකුත් ඔය පුජා වට්ටි වලින් හම්බුන ජාති.
බත් කාල කන්න නැද්ද මොකුත් ඔය පුජා වට්ටි වලින් හම්බුන ජාති.
අනේ යමල්ලා බන් එහෙනං නංගි අතින්ම අයිස්ක්රීම් කන්න පුලුවන්. ඇරෝ මුකුත් කියන එකක් නෑ.ඇරෝගේ නන්ගි හදපු අයිස්ක්රීම්නම් ඇති ඉතුරුවෙච්චා
