බැයිද එහෙනම් උයා ඉන්ට මන් යනවා,නගාට මොනවදෝ හදන්න බඩු වගයක් ගේන්න කිවා,තාම උදේට කැවෙත් නැ 6 ඉදන් බොලේ එනකන් බලන් ඉදලා ඇසුත් රිදෙනවා
අද අපේ ගෙදරට වේයෝ කට්ටියක් එනවලු.ලන්ච් හදන්න හෙල්ප් කරන්න ඔන
![]()
මනමාලයා බලන්නද එන්නේ
බැයිද එහෙනම් උයා ඉන්ට මන් යනවා,නගාට මොනවදෝ හදන්න බඩු වගයක් ගේන්න කිවා,තාම උදේට කැවෙත් නැ 6 ඉදන් බොලේ එනකන් බලන් ඉදලා ඇසුත් රිදෙනවා
අද අපේ ගෙදරට වේයෝ කට්ටියක් එනවලු.ලන්ච් හදන්න හෙල්ප් කරන්න ඔන
![]()
චුටි පුතාට නොදී මන් කනවද?මෙහෙ එන්න මන් දෙන්නම්.Fruit&nut home made ice cream![]()

අපි එනකොට මැස්සෙක්වත් නෑ. මන් කෝල් කරල ඇහුවා
බයියන් කනව කිව්ව![]()

දේවාලේ පාලුවට ගිහින්අපි එනකොට මැස්සෙක්වත් නෑ.
අපො අරයගෙ පපුව පැලෙය්aro bro.. me mokkad wenne ... ado oni waliyakata api innawa aaa![]()

දේවාලේ පාලුවට ගිහින්අපි එනකොට මැස්සෙක්වත් නෑ.
කවුරුත් නැති වෙලාවේ පින් කැටේ හිස් කරන්න ඕනේ.
අපො අරයගෙ පපුව පැලෙය්
aro ge kallata widinna uba... 

දේවාලේ පාලුවට ගිහින්අපි එනකොට මැස්සෙක්වත් නෑ.
කවුරුත් නැති වෙලාවේ පින් කැටේ හිස් කරන්න ඕනේ.

හීමිට කඩපන් බන් සද්ද නැතුව ... කොටහක් මටත් දිය...![]()
හහ්... ඒවා කොහෙද.
බෙදනවානම් තුනට බෙදපන්. නැත්තන් වැඩේ මාට්ටු කරනව
මම දැක්කා දැන්.. 4 ට බෙදුවේ නැත්තම් දේවතාවිට කියනවා
දැක්කනම් කටවහන් හිටු.
4ට බෙදල ඉවරයක් කරමු.
නැත්තන් තව උන් එයි පංගු ඉල්ලගෙන
kageda bola papuwa palenne ...aro ge kallata widinna uba...
podakk hitu ... mula idann enna oni meka badawala wage digayy ne![]()

අර arrow කියන කෙනගෙ![]()