~~සංවාද මණ්ඩපය~~

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
Noted!!යන යන තැන් එක මතක තියන් බොට සලකන්නම්,:frown:කාගෙන්ද කිච වුනේ,කාගෙන්ද බයිට් වුනේ කියල්ත් කිවනම් හොදයි,:angry::angry:පවුලක් වගේ අක්කලා මල්ලිලා අයියලා තියාගෙන විහිලුවක් කරන් සතුටින් ඉන්නවට ඔහොම කියන්වනම් :baffled::baffled:උබේ මානසික තත්වේ ගැන පොඩි සැකයක් පැන නගිනවා

මන් කිව්වෙ නාකි අර බොනික්කි අක්කිගෙ ඔයගෙ විසිට මැසෙජ් බලල :frown:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol:

    rLM479u.png

    :lol::lol: සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් වගේ.. අපිටත් බැරිය කේක් කෑල්ලක් කන්න ළඟදීම :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් කිව්වෙ නාකි අර බොනික්කි අක්කිගෙ ඔයගෙ විසිට මැසෙජ් බලල :frown:
    ඒ අවුලෙන් ඉද්දි ලියපුවා :(ඔය කාගේ හරි වෝල් එකක මන් ලිවමයි,ඔය මගේ පලමු පාර:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් වගේ.. අපිටත් බැරිය කේක් කෑල්ලක් කන්න ළඟදීම :rofl:
    බොලේ හම්බෙන්න සතියකට කලින් සුජී අයියගේ නවල්ස් ඔක්කොම තව පාරක් කියෙව්වා:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොලේ හම්බෙන්න සතියකට කලින් සුජී අයියගේ නවල්ස් ඔක්කොම තව පාරක් කියෙව්වා:lol::lol:

    ඔව් ඔව් ඒවගේ තමා මැට්ටි මෝඩයා කියල බැනගන්න දෙබස් තියෙන්නෙ :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ආවා :D
    දේවාලෙට නයෙක් ඇවිත් :baffled:

    උඹට වැඩක් තියෙනව මේ අයිනකින් හුඹහක් හදාගෙන පෙනේ පුප්ප පුප්ප හිටපන් දවසට පන්සීයක් දෙන්නං :rolleyes: නයෙක් නැති දේවාලේ පරිප්පු නැති හෝටලේ වගේ නෙ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මන් කිව්වෙ නාකි අර බොනික්කි අක්කිගෙ ඔයගෙ විසිට මැසෙජ් බලල :frown:

    උබ මේ නාකි නාකි ගන්නේ, සිරවට් උබේ වයස කියද ? :growl:

    මේ ලොව සත්ය ප්‍රේමයට තැනක් නැතී:dull::dull::dull:

    සත්‍ය ප්‍රේමය ... :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නයා වෙලුකම් ... ටැග එකක් 6000
    මේ ඔෆර් එකක් යන්නේ ටග් ගාල ගනින් ,
    ප්‍රමාදය පසුතැවීමට හේතු වේ .. හිටන්

    යකෝ ටැග් ඔක්කොම තියෙන්නේ මගේ මගේ කියල.
    හරි ඉතින් උබලගේ වෙන්ඩ ඇති.
    අපි කිවුවේ නෑනේ අපේ කියල :frown::frown: