~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    paladawa nelanna :D adawat sudda karaida sure na.ganan nam adui:(pahuwenakan hitiyot satayakwat ganna wen na :(

    අපේ පැත්තේ කෙහෙල් හොරු ගොඩක් ඉන්නවා, කිලෝ 15kක විතර ඇබුලක් ඉස්සුවා ,
    ඊලගට, ලොකු ආනමාලු කැනක් ඉස්සුවා, තවත් අනිත් ගෙවල්ව් වලිනුත් එහෙමයි :angry::angry:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ජාව ඉගෙන ගන්න ඕන, ඇන්ඩ්‍රොයිෆ් ඇප්ස් හදන්න, මට මෙලෝ ප්‍රෝග්‍රැමින්ග් දෙයක් බෑ, කොහෙන්ද ස්ටාර්ට් කරන්ඩ ඕන
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මට ජාව ඉගෙන ගන්න ඕන, ඇන්ඩ්‍රොයිෆ් ඇප්ස් හදන්න, මට මෙලෝ ප්‍රෝග්‍රැමින්ග් දෙයක් බෑ, කොහෙන්ද ස්ටාර්ට් කරන්ඩ ඕන
    arrow gen ahanna
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෝ මේ ඇරෝ නැත්තේ තාම.....
    ඔන්න ආවා,කස්ටිය විකෙන්ඩ් වයිෆ්ලා එක්ක ගත කරනවා වගේ,අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිවලු:baffled::baffled:
    @ඉරිසියවක් මෝදු වෙමින් කෙල්ලෝ ඇති කොල්ලන් සමග
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට ජාව ඉගෙන ගන්න ඕන, ඇන්ඩ්‍රොයිෆ් ඇප්ස් හදන්න, මට මෙලෝ ප්‍රෝග්‍රැමින්ග් දෙයක් බෑ, කොහෙන්ද ස්ටාර්ට් කරන්ඩ ඕන

    arrow gen ahanna
    මුල ඉදන් ඉගෙන ගන්න.ඉගෙන ගන්න අතර බකීගේ කෙල්ල ගැනත් දැනගන්න.මුල සිටම ප්‍රොග්‍රැමින් බකී සමග:baffled::baffled:

    https://thenewboston.com/videos.php?cat=31