nahane ayya kenekuyi malli kenekuyi inne
obage uthsahaya asarthakayi
එතකොට වෙන්න හස්බන්ඩ් ගෙ මල්ලි බඳින්න ඉන්න වෙන්න වයිෆ් ට නංගිලා ඉන්නවද?

puthi exmo balanna yanawaada
![]()
මොකද්ද EXMO..
nahane ayya kenekuyi malli kenekuyi inne
obage uthsahaya asarthakayi

puthi exmo balanna yanawaada
![]()
එතකොට වෙන්න හස්බන්ඩ් ගෙ මල්ලි බඳින්න ඉන්න වෙන්න වයිෆ් ට නංගිලා ඉන්නවද?
මොකද්ද EXMO..
nani eya ekama daruwa pawuleඑයා බදින්න ඉන්න එක්කෙනාටවත් නන්ගිලා නැද්ද
e monada danne naha nedaනෑනේ ඩොලේ.
මුන් අද මොනවා හරි කරනවා

රෝස් අක්කේ වෙන්න හස්බන්ඩ් ට මල්ලිලා ඉන්නවද?![]()
කුප්ප කථාවක් කියන්න හිතයි.

ඇත්තට ඔයාට නන්ගිලා නැද්ද?බදින්න ඉන්න ගැනු ලමයටවත් 22-25 අතර නන්ගිලාඋබ ඔහොම ඔහොම ගිහින් අන්තිමට අපේ ගෙවල් වලටත් එයිද දන්නේ නෑ


නෑනේ ඩොලේ.
මුන් අද මොනවා හරි කරනවා
heenen wenna husband

ඇත්තට ඔයාට නන්ගිලා නැද්ද?බදින්න ඉන්න ගැනු ලමයටවත් 22-25 අතර නන්ගිලා![]()
හෑයියා, එතකොට දෙන්නගේම හිතේ තියෙනවද, මම හිතුවේ ඇරෝගේ විතරයි කියලා![]()




හෑයියා, එතකොට දෙන්නගේම හිතේ තියෙනවද, මම හිතුවේ ඇරෝගේ විතරයි කියලා![]()
අහුවුණා හොරේ අහුවුණා
kiyala hiyena eka therum ganna lamaya angry face eka daala kiuwwe ekane![]()
කතාව හදලා ඉවරයි අපේ වෙලාවනම් අනේ මන්දා අයියන්ඩි,චුට මැනිකගේ පැත්තෙන් දන්න නන්ගි කෙනෙක්වත් ඉන්නවද බැලුවාම නැඅඩෝ සිරාවට නෑ බන්.
මට ඉන්නේ මල්ලි කෙනෙක්.
කෙල්ලට ඉන්නේ අයිය කෙනෙක්

,දන්න අයගේ පැති වලින් බැලුවාමත් කෙල්ලෝ නැ

.එතකොට මේ කෙල්ලෝ කොහිද ඉන්නේ


උබ ඔහොම ඔහොම ගිහින් අන්තිමට අපේ ගෙවල් වලටත් එයිද දන්නේ නෑ
තෑගී බෝග අරගෙන කෝ කෝ ඔක මගේ චුටි මැනිකටත් හායි ගාගෙන් එයි දැන්ඒ අන්න කොටා ඇවිල්ල බන්


ඉක්මනට කෙල්ල ගෙට ගනින් මම vm එකක් දැම්මකෝ කෝ ඔක මගේ චුටි මැනිකටත් හායි ගාගෙන් එයි දැන්![]()

අපේ වෙලාවනම් අනේ මන්දා අයියන්ඩි,චුට මැනිකගේ පැත්තෙන් දන්න නන්ගි කෙනෙක්වත් ඉන්නවද බැලුවාම නැ,දන්න අයගේ පැති වලින් බැලුවාමත් කෙල්ලෝ නැ
.එතකොට මේ කෙල්ලෝ කොහිද ඉන්නේ
![]()
ඉන්නවනම් කියන්න එන්නම්තෑගී බෝග අරගෙන