~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ පරම්පරාවේම කොල්ලෝ තමයි වැඩි.
    ඉන්න කෙල්ලොත් චුටි චුටි අය බන්.

    උබලට ඉවසන් ඉන්ඩ පුළුවන් නම් විට්ටර් ගොයියා වගේ වෙඩිමක් ගන්ඩ පුළුවන්

    :no: විට්ටර් ගොයියා වගේ වෙන්න තව අවුරුදු 50ක් ඉවසන්න වෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :no: විට්ටර් ගොයියා වගේ වෙන්න තව අවුරුදු 50ක් ඉවසන්න වෙනවා
    මට තව 49ක් ඉන්න ඔන,අපෝ බැ වික්ටර් වගේ වෙන්න,මට 40 පැන්න ගමන් බනක් භාවනවල් වැඩි වශයෙන් කරගෙන දර්මයේ හැසිරෙන්නයි බලපොරොත්තුව:baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට තව 49ක් ඉන්න ඔන,අපෝ බැ වික්ටර් වගේ වෙන්න,මට 40 පැන්න ගමන් බනක් භාවනවල් වැඩි වශයෙන් කරගෙන දර්මයේ හැසිරෙන්නයි බලපොරොත්තුව:baffled:

    හෙනම් මට 54 ක ඉන්න වෙනවා හරියට :no: ඒ වෙද්දී මැරිලා තිබ්බොත් ඉවරයි :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තට ඔයාට නන්ගිලා නැද්ද?බදින්න ඉන්න ගැනු ලමයටවත් 22-25 අතර නන්ගිලා:baffled::baffled:

    මේ උඹ අනුන්ගේ නංගිලා ගැන කියවන්නේ නැතුව උබේ නංගි ගැන විස්තර ටිකක් කියහන්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට පොඩ්ඩක් අමාරුයි ලමයි,මන් යනවා,:(කට්ටියටම සුභ රැයක්,තනිකඩ කොල්ලන්ට සුරන්ගනාවියෝ වගේ කෙල්ලෝ හීනෙන්වත් පෙනෙවා:baffled::baffled:.එහෙනම් හෙට රාත්‍ර හමුවෙමු දරුවනේ:rolleyes::rolleyes:

    ආහ් තව එකක් රෝස් බෝලෙව පැනියන්ගෙන් පරෙස්සම් කරගන්න මන් එනකන්:rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එල මන් බලාගන්නම් හැමදාම වුනත්

    මොකද්ද අමාරුව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පොඩ්ඩක් අමාරුයි ලමයි,මන් යනවා,:(කට්ටියටම සුභ රැයක්,තනිකඩ කොල්ලන්ට සුරන්ගනාවියෝ වගේ කෙල්ලෝ හීනෙන්වත් පෙනෙවා:baffled::baffled:.එහෙනම් හෙට රාත්‍ර හමුවෙමු දරුවනේ:rolleyes::rolleyes:

    ආහ් තව එකක් රෝස් බෝලෙව පැනියන්ගෙන් පරෙස්සම් කරගන්න මන් එනකන්:rolleyes::rolleyes:

    නංගි ගැන අහපු ගමන් ඇරෝ මිසින්ග්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල මන් බලාගන්නම් හැමදාම වුනත්

    මොකද්ද අමාරුව
    හැමදාම බලාගන්න යුනි ගිය ගමන්ම සිරා කොක්කක් ගහ ගනින් පොඩ්ඩෝ.අපි වගේ කල් යල් බල බල ඉන්න එපා.ඉන්න සුන්දරි බලලා පලමු දවසෙම හොදම යාලුවා පෝස්ට් එක ගනින් :baffled::baffled:

    උන මල්ලෝ.තව සෙම් ගෙඩි වතුර බොන්නත් බැ,එපා වෙලා ඉන්නේ:growl::growl:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමදාම බලාගන්න යුනි ගිය ගමන්ම සිරා කොක්කක් ගහ ගනින් පොඩ්ඩෝ.අපි වගේ කල් යල් බල බල ඉන්න එපා.ඉන්න සුන්දරි බලලා පලමු දවසෙම හොදම යාලුවා පෝස්ට් එක ගනින් :baffled::baffled:

    දැන් ඉදලාම මාව අමාරුවේ දාන්න හදනවා නේහ් :baffled:

    හොදම යාලුවෝ නම් එපා :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදාම බලාගන්න යුනි ගිය ගමන්ම සිරා කොක්කක් ගහ ගනින් පොඩ්ඩෝ.අපි වගේ කල් යල් බල බල ඉන්න එපා.ඉන්න සුන්දරි බලලා පලමු දවසෙම හොදම යාලුවා පෝස්ට් එක ගනින් :baffled::baffled:

    අනිවා.

    යුවතියකට ඔබ ආදරෙයි නම්
    ඇයට පවසන්න
    පැවසීමට අපහසුවේනම්
    ඇය ගැන නොසිතන්න