~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    යකෝ උදේ නැගිටලා ආයේ නිදියගත්තද?

    නිදා ගන්න වෙලාවල් ඔනේ නෑ.. ඇල වෙන්න තැනක් විතරයි ඕනේ :baffled:

    අපෝ බන් අද ආපහු පොලිසියෙන් කියලා ගම්මිරිස් ගන්න එපා කියලා:no::no:,අද ගන්න බැ කිවා.කඩ කාරයට හෙන සද්දයක් දාල කඩා ගත්ත ටික දුන්නේ:frown:,අනිත් ඒව කඩන්න තව මාසයක්වත් ඉන්න වෙයි වගේ:baffled::baffled:

    ඒ මොකද ගම්මිරිස්:oo:

    ඊයේ හීනෙනුත් ඔය කවියම මන් කිවා:baffled::baffled::baffled:

    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෝ බන් අද ආපහු පොලිසියෙන් කියලා ගම්මිරිස් ගන්න එපා කියලා:no::no:,අද ගන්න බැ කිවා.කඩ කාරයට හෙන සද්දයක් දාල කඩා ගත්ත ටික දුන්නේ:frown:,අනිත් ඒව කඩන්න තව මාසයක්වත් ඉන්න වෙයි වගේ:baffled::baffled:

    ඒක අලි උට්ටක්නේ බන්.පොලීසියට ඕනි විදියටද ගම්මිරිස් බිස්නස් එක කරන්න ඕනි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිදා ගන්න වෙලාවල් ඔනේ නෑ.. ඇල වෙන්න තැනක් විතරයි ඕනේ :baffled:

    එකට මට බන්.
    මලාට නින්ද යන්නේ නෑ දවල්ට
    දැන් රෑටත් එහෙමයි. හැමදාම රෑ 1 පහුවෙනව නිදියද්දී.
    පහුවදා උදේ 6.30 ඇහැරෙන්ඩත් ඕනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පේපර් එකේ,

    ඒත් දැන් හිතෙනවා ශිශ්‍යත්වය ෆේල් වුන එකත් හොදයි කියලා :),නැත්නම් වෙන ඉස්කෝලෙකට යනවනෙ

    පාස් වුනත් ඉතින් ඒ පාසලේ ම ඉන්න පුළුවන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)

    සිහලෙනුත් බ්ලොග් එකක් තිබ්බා, කැම්පස් අයියා කෙනෙක් එයාලගේ සිලබස් වලට හරියන විදියේ,

    එළ එළ දැන් ඒකෙන් බලන් ඉගෙන ගන්නව ද ඉතින්?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළමයි...
    මොකෝ වෙන්නේ..
    උදේ ඉදල එන්ඩ බැරි උනා මේ පැත්තේ වැඩ නිසා

    මුකුත් ම වුණේ නෑ මං හිතන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මෝ මොකෝ බන් දේවාලේ වෙන්නෙ දුර ගමනක් ගිහින් දැන් ආවේ. :oo:

    මුකුත් වෙන පාටක් නෑ. අද දේවාලෙ වහල වගේ තමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ බන් අද ආපහු පොලිසියෙන් කියලා ගම්මිරිස් ගන්න එපා කියලා:no::no:,අද ගන්න බැ කිවා.කඩ කාරයට හෙන සද්දයක් දාල කඩා ගත්ත ටික දුන්නේ:frown:,අනිත් ඒව කඩන්න තව මාසයක්වත් ඉන්න වෙයි වගේ:baffled::baffled:

    මොන පොලිසියද :frown: