~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බෝලේ ආවේ නැද්ද දේවාලේ පැත්තේ :rolleyes: මාලිංග අයිය තනියම දේවාලේ පාලු මකනවද :P

    රෝසිට වැඩ තියෙනව කියල ගියානෙ. තාමනම් ආවෙ නෑ

    අනිත් අයත් වැඩිය නැහැනෙ අද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක අලි උට්ටක්නේ බන්.පොලීසියට ඕනි විදියටද ගම්මිරිස් බිස්නස් එක කරන්න ඕනි.
    නැ බන් මෙකෙන් රටේ ආදායමනේ අඩුවෙන්නේ,පැහෙන්න කලින් කැඩුවාම ගොඩක් බර අඩුයි:baffled:.එතකොට එක්පෝට් කර ලැබෙන ආදායම අඩුයි:baffled:.අපි වුනත් වැඩි බර ප්‍රමානයක් විකුනගන්න කැමත්යි:),කලින් කඩන්නේ හොරු ගේම දෙන නිසා,නමුත් මුදලාලිලා ට ගම්මිරිස් ගන්න තහනම් නම් හොරු කඩන් නැනේ.එතකොට හොදට බර වැඩි වෙනකන් ගම්මිරිස් ඉතිරිවෙනවා,එකෙන් අයිතිකාරයටත් වාසියි.:baffled::baffled:මේ කාලකන්නි හොර මුදලාලිලා හොරෙන් බඩු ගන්න එක තමා අවුල:angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක අලි උට්ටක්නේ බන්.පොලීසියට ඕනි විදියටද ගම්මිරිස් බිස්නස් එක කරන්න ඕනි.

    මොන පොලිසියද :frown:
    අද පත්තරේ තිබිලා ගම්මිරිස් ගන්න මුදලාලිලාට වැඩ වරදි කියලා:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරියේ නැගීඑන ආදරවන්තයා :baffled: (සිහින කුමරා )
    බොහොම සතුටුයි,මමයි එහෙනම් කිරියේ සිහින කුමරා,:D :Dඅපරාදේ අවුරුදු කුමාරයා තේරුවනම් ඒක දිනන්නත් තිබ්බා:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෝසිට වැඩ තියෙනව කියල ගියානෙ. තාමනම් ආවෙ නෑ

    අනිත් අයත් වැඩිය නැහැනෙ අද
    මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?:angry::angry::angry:මම විතරක් එයා ගැන හෙව්වාම ඇති:frown::frown:
    @ඉරිසියාවෙන් පුපුරමින්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: හීනෙන් ම එච්චර දරුණුනම් හැබැහින් කොහොම වෙයි ද?
    ඒක තමා අහින්සකයා වගේ හිටියට තාම මයිල් ස්මයිල් වෙනවා නෙලුව හැටි මතක් වෙද්දි.දුවන්නත් බැ මාව වඩාගෙන වගේ නෙලුවේ:sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?:angry::angry::angry:මම විතරක් එයා ගැන හෙව්වාම ඇති:frown::frown:
    @ඉරිසියාවෙන් පුපුරමින්

    හැමෝම කවුරු හරි ගැන හොයනවනම් මාත් හොයන්න ගන්න ඕන කා ගැන හරි. :shocked::shocked::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා අහින්සකයා වගේ හිටියට තාම මයිල් ස්මයිල් වෙනවා නෙලුව හැටි මතක් වෙද්දි.දුවන්නත් බැ මාව වඩාගෙන වගේ නෙලුවේ:sorry::sorry::sorry:

    :shocked::shocked: එහෙනම් ඉතින් ආදරයෙන් වඩාගෙන නෙලන්න ඇති. පවු පොඩි එකා කියල
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හැමෝම කවුරු හරි ගැන හොයනවනම් මාත් හොයන්න ගන්න ඕන කා ගැන හරි. :shocked::shocked::lol::lol:
    ඔව් අයියේ දැන් රේස් එක පටන් අරන් ගොඩක් වෙලා,ඔයට දැන් ජම්බෝ ජෙටක්ම ඔන වෙයි රේස් එක දිනන්න.එක නිසා ඉක්මනට සොයා ගන්න:baffled::baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේ ලෝකෙ අමාරුම දේ තමයි මනුෂ්‍යයෙක් විදියට ජීවත් විම. ඉතින් එපා වෙන එක වෙන්න පුළුවන්. එත් යම් කෙනෙක් මනුෂ්‍යයෙක් විදියට මේ ලෝකෙට එන්නෙ තමන්ට වගේ ම ලෝකයටත් යම් දෙයක් කරන්න. ඒක නිසා ජීවිතේ එපා වෙලා ඒ දේවල් කරන්න බැහැනෙ. ඉර රස්මියෙන් නැහැවුණ ගලු බොරලු ඇති මාර්ගයන්ගෙ බොරුවරවල් ආගාධ පසුකරමින් ක්ෂේමභුමියන් කරා ඇවිද යන්න වෙනව කොතරම් අමාරු වුණත්.
    :(:( hamadaama ekama routine eka thiyeddi epa wenawa, ekayi mata meheth dan epa wela kiuwwe
    :baffled::baffled:

    :oo::oo::oo:

    මොකෝ බෝලේ වුනේ අද?මන් එක දවසයි නැති වුනේ සසරත් කලකීලා මන් එද්දි:sorry::sorry:
    :no::no::no:
    rosige hubbiyata oka ahila tama heenen mata neluwe :( eke amaru tama tiyanawa

    :lol::lol::lol::lol::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: එහෙනම් ඉතින් ආදරයෙන් වඩාගෙන නෙලන්න ඇති. පවු පොඩි එකා කියල
    මතක් කරන්න එපා,එහෙම නෙලිල්ලක් මගේ හතුරෙක්ටවත් සෙට් වෙන්න්න එපා:no::no::no:,ඇහැරුන ගමන් වතුර 2L බෝතලයක්ම බිව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා:baffled::baffled::baffled:,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න:baffled::baffled:,මන් එනකන් යන්න දෙන්න එපා:cool::cool:.නැත්තන් ආවම මට දුක හිතෙයි:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියේ දැන් රේස් එක පටන් අරන් ගොඩක් වෙලා,ඔයට දැන් ජම්බෝ ජෙටක්ම ඔන වෙයි රේස් එක දිනන්න.එක නිසා ඉක්මනට සොයා ගන්න:baffled::baffled:

    අර ඉබ්බා හා හාව දිවුව කථාවකුත් තියෙනවනෙ මල්ලි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?:angry::angry::angry:මම විතරක් එයා ගැන හෙව්වාම ඇති:frown::frown:
    @ඉරිසියාවෙන් පුපුරමින්

    උඹ නැති වෙලාවක මොකුත් කරදරයක් උනා. උඹල කවුරුත් මගේ බෝලේ ගැන හොයල බැලුවේ නෑ කියාවි නෙ උඹ අපිට. :P ඒකයි හොයල බලන්නේ :nerd:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා:baffled::baffled::baffled:,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න:baffled::baffled:,මන් එනකන් යන්න දෙන්න එපා:cool::cool:.නැත්තන් ආවම මට දුක හිතෙයි:sorry:
    parissamin gihin enna
    wade hondata karanna
    god bless, budusaranayi