ඇයි බෝලේ ආවේ නැද්ද දේවාලේ පැත්තේමාලිංග අයිය තනියම දේවාලේ පාලු මකනවද
![]()
රෝසිට වැඩ තියෙනව කියල ගියානෙ. තාමනම් ආවෙ නෑ
අනිත් අයත් වැඩිය නැහැනෙ අද
ඇයි බෝලේ ආවේ නැද්ද දේවාලේ පැත්තේමාලිංග අයිය තනියම දේවාලේ පාලු මකනවද
![]()
හීනෙන් කියද්දි හරි රෝසි අහගෙන හිටිය ද?
eke amaru tama tiyanawarosige hubbiyata oka ahila tama heenen mata neluweeke amaru tama tiyanawa

හීනෙන් ම එච්චර දරුණුනම් හැබැහින් කොහොම වෙයි ද? නැ බන් මෙකෙන් රටේ ආදායමනේ අඩුවෙන්නේ,පැහෙන්න කලින් කැඩුවාම ගොඩක් බර අඩුයිඒක අලි උට්ටක්නේ බන්.පොලීසියට ඕනි විදියටද ගම්මිරිස් බිස්නස් එක කරන්න ඕනි.
.එතකොට එක්පෝට් කර ලැබෙන ආදායම අඩුයි
.අපි වුනත් වැඩි බර ප්‍රමානයක් විකුනගන්න කැමත්යි
,කලින් කඩන්නේ හොරු ගේම දෙන නිසා,නමුත් මුදලාලිලා ට ගම්මිරිස් ගන්න තහනම් නම් හොරු කඩන් නැනේ.එතකොට හොදට බර වැඩි වෙනකන් ගම්මිරිස් ඉතිරිවෙනවා,එකෙන් අයිතිකාරයටත් වාසියි.
මේ කාලකන්නි හොර මුදලාලිලා හොරෙන් බඩු ගන්න එක තමා අවුල

ඒක අලි උට්ටක්නේ බන්.පොලීසියට ඕනි විදියටද ගම්මිරිස් බිස්නස් එක කරන්න ඕනි.
අද පත්තරේ තිබිලා ගම්මිරිස් ගන්න මුදලාලිලාට වැඩ වරදි කියලාමොන පොලිසියද![]()

බොහොම සතුටුයි,මමයි එහෙනම් කිරියේ සිහින කුමරා,කිරියේ නැගීඑන ආදරවන්තයා(සිහින කුමරා )
අපරාදේ අවුරුදු කුමාරයා තේරුවනම් ඒක දිනන්නත් තිබ්බා

මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?රෝසිට වැඩ තියෙනව කියල ගියානෙ. තාමනම් ආවෙ නෑ
අනිත් අයත් වැඩිය නැහැනෙ අද


මම විතරක් එයා ගැන හෙව්වාම ඇති

ඒක තමා අහින්සකයා වගේ හිටියට තාම මයිල් ස්මයිල් වෙනවා නෙලුව හැටි මතක් වෙද්දි.දුවන්නත් බැ මාව වඩාගෙන වගේ නෙලුවේහීනෙන් ම එච්චර දරුණුනම් හැබැහින් කොහොම වෙයි ද?



මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?මම විතරක් එයා ගැන හෙව්වාම ඇති
@ඉරිසියාවෙන් පුපුරමින්




ඒක තමා අහින්සකයා වගේ හිටියට තාම මයිල් ස්මයිල් වෙනවා නෙලුව හැටි මතක් වෙද්දි.දුවන්නත් බැ මාව වඩාගෙන වගේ නෙලුවේ![]()

එහෙනම් ඉතින් ආදරයෙන් වඩාගෙන නෙලන්න ඇති. පවු පොඩි එකා කියලඔව් අයියේ දැන් රේස් එක පටන් අරන් ගොඩක් වෙලා,ඔයට දැන් ජම්බෝ ජෙටක්ම ඔන වෙයි රේස් එක දිනන්න.එක නිසා ඉක්මනට සොයා ගන්න
හැමෝම කවුරු හරි ගැන හොයනවනම් මාත් හොයන්න ගන්න ඕන කා ගැන හරි.![]()


මේ ලෝකෙ අමාරුම දේ තමයි මනුෂ්‍යයෙක් විදියට ජීවත් විම. ඉතින් එපා වෙන එක වෙන්න පුළුවන්. එත් යම් කෙනෙක් මනුෂ්‍යයෙක් විදියට මේ ලෝකෙට එන්නෙ තමන්ට වගේ ම ලෝකයටත් යම් දෙයක් කරන්න. ඒක නිසා ජීවිතේ එපා වෙලා ඒ දේවල් කරන්න බැහැනෙ. ඉර රස්මියෙන් නැහැවුණ ගලු බොරලු ඇති මාර්ගයන්ගෙ බොරුවරවල් ආගාධ පසුකරමින් ක්ෂේමභුමියන් කරා ඇවිද යන්න වෙනව කොතරම් අමාරු වුණත්.

hamadaama ekama routine eka thiyeddi epa wenawa, ekayi mata meheth dan epa wela kiuwwe
මොකෝ බෝලේ වුනේ අද?මන් එක දවසයි නැති වුනේ සසරත් කලකීලා මන් එද්දි![]()



rosige hubbiyata oka ahila tama heenen mata neluweeke amaru tama tiyanawa





මතක් කරන්න එපා,එහෙම නෙලිල්ලක් මගේ හතුරෙක්ටවත් සෙට් වෙන්න්න එපාඑහෙනම් ඉතින් ආදරයෙන් වඩාගෙන නෙලන්න ඇති. පවු පොඩි එකා කියල


,ඇහැරුන ගමන් වතුර 2L බෝතලයක්ම බිවමගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?මම විතරක් එයා ගැන හෙව්වාම ඇති
@ඉරිසියාවෙන් පුපුරමින්














,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න
,මන් එනකන් යන්න දෙන්න එපා
.නැත්තන් ආවම මට දුක හිතෙයි
ඔව් අයියේ දැන් රේස් එක පටන් අරන් ගොඩක් වෙලා,ඔයට දැන් ජම්බෝ ජෙටක්ම ඔන වෙයි රේස් එක දිනන්න.එක නිසා ඉක්මනට සොයා ගන්න![]()

මගේ බෝලෙව හැමෝම හොයන්නේ ඇයි?මම විතරක් එයා ගැන හෙව්වාම ඇති
@ඉරිසියාවෙන් පුපුරමින්
ඒකයි හොයල බලන්නේ 
උඹ නැති වෙලාවක මොකුත් කරදරයක් උනා. උඹල කවුරුත් මගේ බෝලේ ගැන හොයල බැලුවේ නෑ කියාවි නෙ උඹ අපිට.ඒකයි හොයල බලන්නේ
![]()



parissamin gihin ennaමන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න
,මන් එනකන් යන්න දෙන්න එපා
.නැත්තන් ආවම මට දුක හිතෙයි
![]()