deke deke pollakda
haye hathare ekakda
ඔයා ලී වර්ග ගැනත් දන්නව ද? Aththatama me thread eke mokakda wenne?
Aththatama me thread eke mokakda wenne?
යනව කියලනම් ගියා. ඒ වුණාට එයි තව ටිකකින්![]()

උත්තර දෙන්න රුපියල් 5000 ගන්න වෙනවා... ඊට පස්සේ සාමාජික ගාස්තු 25000.. පින් කැටේට රුපියල් 2000.. ටැග් එකක් රුපියල් 6000 ඉඳල ඉහලට විකුනන්න තියෙනවා
Mokakda bn me
උත්තර දෙන්න රුපියල් 5000 ගන්න වෙනවා... ඊට පස්සේ සාමාජික ගාස්තු 25000.. පින් කැටේට රුපියල් 2000.. ටැග් එකක් රුපියල් 6000 ඉඳල ඉහලට විකුනන්න තියෙනවා

එනකොට රෝස කෑල්ල අයින් කරලා ආයිත් සිහින කෑල්ල දාන්න ඕනේ![]()

ඒ මොක ද? ගුටි කන්න වෙනව ද නැත්තම්? Ai oya kapuwekda?
අහ් ඉන්නවා.
පූජා වට්ටියයි පඬුරුයි අරන්ද ආවේ.නැත්නම් අපේ දේවාලේ පූජා වට්ටි තියෙනවා විකුණන්න.

Wattiya free deepan palathuru aran awe![]()