අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
සරා සදේ රිදී විලේ දියේ තෙමෙන්නේ
වලාකුලට පාට දෙන්න ඕලු නෙලන්නේ
අනේ සදේ සේද වලා දියේ තෙමෙන්නේ
මගේ හිතේ ආදරේට කතා කරන්නේ
අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
රොසලිනා.....
රොසලිනා ...
රොසලිනා....
මගේ රොසලිනා...
රොසලිනා.....
රොසලිනා ...
රොසලිනා....
මගේ රොසලිනා...

ම්ම්.
හෙමීට රු.500ක් මගේ සාක්කුවට දාහන්.මම නිකන් වට්ටියක් දෙන්නම්

දැසවන් මලක් වගේ පියන්කරයි සුකෝමලයි, sසුරගනාවියක් අගේ අහින්සකයි රටක් වටී,
කවුද
මගේ රත්තරන් ඩොලේ//
අද ලාබ ඇතිනේහ්, අලුත් සාමජිකයෝ කීප දෙනෙක්ම ඇවිල්ල තියෙන්නෙ
පසු කරමින් මහ කදුවැටි ඕවිටි, නාන ලිදවල් ගම්මිරිස් වතූ බඩ වැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි මතකයි හදපානේ කැන්දන් ආ හැටි
ඇරෝ මාතලේ නිවසේ සිට

පසු කරමින් මහ කදුවැටි ඕවිටි, නාන ලිදවල් ගම්මිරිස් වතූ බඩ වැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි මතකයි හදපානේ කැන්දන් ආ හැටි
ඇරෝ මාතලේ නිවසේ සිට


ඔක්කොටෝම උන හැදිලාද![]()

කට්ටියම විවේක අරන් හේම ලැස්ති වෙනවා ඇති හෙට උදේ ඉඳන් පටන් ගන්න![]()


