~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඔව් පැනි උනු කරලා එහෙම ලෑස්ති වෙනවා ඇති :baffled::baffled::baffled:


    හෙට උදේ එද්දී ටිකක් පරිස්සමට එන්ඩ ඕන.
    වැටිලා තුවාල වෙන්ඩ පුළුවන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ නැති වෙලාවක මොකුත් කරදරයක් උනා. උඹල කවුරුත් මගේ බෝලේ ගැන හොයල බැලුවේ නෑ කියාවි නෙ උඹ අපිට. :P ඒකයි හොයල බලන්නේ :nerd:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:ඒ වුනාට උබලව මට ශුවර් නැ:confused:
    parissamin gihin enna
    wade hondata karanna
    god bless, budusaranayi
    බුදුසරනයි බබී:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහ්.එහෙමත් කේස් එකක්ද.අපි ඕවා දන්නේ නෑනේ බන්.
    වත්ත වටේටම කැමරා හයිකරපන්.වැඩකරන්න ඕනි නෑ.පේන්න හයිකලාම ඇති.
    හද්ද කැලයක් මැද තියෙන්නේ,කැලයක් කිවේ වටේට කුබුරු,කරන්ට් ලයින් නැතුව කැමරා දාන්න බැරි නිසා නිකන් ඉන්නේ.එහෙම කරනවනම් ලොකු වියදමක් යාවි:baffled:
    :shocked::shocked: හයියෝ ඒ තරම් දරුණු හීනයක් කියන්නෙ සෑහෙන වතුර බොන්න වෙනව තමයි
    :yes::yes::confused::confused:
    රෝස දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ

    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ

    - ඇරෝ ගියා නේද
    පොඩි කමටද මේකා පැනි හලන්නේ,අපේ වයසට ආවම මේක කෙල්ලෙක් ලගින් ගියත් බඩ කරන විදියට හැදිලා තියෙයි:angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රොසලිනා.....
    රොසලිනා ...
    රොසලිනා....
    මගේ රොසලිනා...
    :angry::angry::angry:මුන් ඔක්කොම පැනි හලලා,කොහොමද ලෙඩක් දුකක් වුනත් කෙල්ලව මුන් ලග දාලා යන්නේ:baffled:
    රෝසා පොල්ල ගෙනෙන්
    මුට ගහන්න
    :yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පසු කරමින් මහ කදුවැටි ඕවිටි, නාන ලිදවල් ගම්මිරිස් වතූ බඩ වැටි

    ගල් මුල් වල පය පැටලී වැටි වැටි මතකයි හදපානේ කැන්දන් ආ හැටි


    ඇරෝ මාතලේ නිවසේ සිට
    :rolleyes::rolleyes::rolleyes::love::love::love::love:නරක නැ මගේ සිතුවිලි කවියට නැගූ හැටි පොඩ්ඩෝ:yes::yes:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් පැනි උනු කරලා එහෙම ලෑස්ති වෙනවා ඇති :baffled::baffled::baffled:

    හෙට අපේ සයෝ දෙව්ලිය එන දිනයයි:love::love::love:.උදැසන නමයට ඇය පිලි ගැනිමට පිලිවෙලිම් පෙල ගැසෙමු;);)පැනි පාරවල් අයිනේ හැලුවට කමක් නැ,සයෝ එන රෙඩ් කාපට් එකේ එහෙම හලනවා නෙවේ.:no::no::no:ලිස්සලා වැටුනොත් හෙම නාටාමි අන්කල් අපි හැමෝටම නෙලයි මව්කිරි බිව් සැටි සිහිවෙන්නම:dull::dull:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hubby ge mallitath influenza hadila :(
    :nerd: :oo::oo:
    lassana sakura mal bouquet ekak ewannada mama :P
    කෝ දෙන්න චුටි මැනිකට සලකලා වැඩක් නැ සයෝ නැන්දිට සැලකුවොත් අපිට ආදරෙන් කතාවත් කරයි:confused::confused:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :nerd: :oo::oo:

    කෝ දෙන්න චුටි මැනිකට සලකලා වැඩක් නැ සයෝ නැන්දිට සැලකුවොත් අපිට ආදරෙන් කතාවත් කරයි:confused::confused:
    4995756785_890f2d1d64.jpg