~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rolleyes: අපිත් පැණි හලලා පුරුදු වෙන්න එපැයි ඉස්සරහට ප්‍රයෝජනේට ගන්න :baffled:

    - තව කතාවක් හදමින්

    :baffled: ඇත්තටම ලොකු උනාමත් ටෙඩිලව තෑගී වලට ලැබෙනවට කැමතිද? :rolleyes::rolleyes:

    කෙල්ලොන්ට වයස ප්‍රශ්නයක් නෑ ටෙඩිලා හම්බෙන්ඩ :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් යනෝ,මන් මලොත් ලැප සයෝට(ඔෆිසියේ පිසි ස්ටක් වෙනවා කිවනේ):baffled::baffled:
    4න් එක මගේ නගාට:love::love:
    මන් හන්ගපු අයිස්ක්‍රිම් එකක් ෆ්‍රිජ් එකේ අඩියෙම ඇති එක මගෙ පොඩි මල්ලිට .:yes::yes:
    ලියපු පෙම් හසුනක් රෝසිට ඇති:rolleyes::rolleyes::love:
    එහෙනම් කස්ටියටම සුබ රැයක්!හොදටම අමාරු නිසා යන්නේ:baffled::dull::dull::dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    නංගිගේ අයිස් ක්‍රීම් මටත් ඕනේ :frown:

    ඉක්මනට සුව වේවා!!
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් යනෝ,මන් මලොත් ලැප සයෝට(ඔෆිසියේ පිසි ස්ටක් වෙනවා කිවනේ):baffled::baffled:
    4න් එක මගේ නගාට:love::love:
    මන් හන්ගපු අයිස්ක්‍රිම් එකක් ෆ්‍රිජ් එකේ අඩියෙම ඇති එක මගෙ පොඩි මල්ලිට .:yes::yes:
    ලියපු පෙම් හසුනක් රෝසිට ඇති:rolleyes::rolleyes::love:
    එහෙනම් කස්ටියටම සුබ රැයක්!හොදටම අමාරු නිසා යන්නේ:baffled::dull::dull::dull:

    අපිට මුකුත් නෑ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් නේද.. දකින දකින අය ළඟ පත ටෙඩිලා

    ඒ උනාට ඔය සමහර ටෙඩිලගේ බූල් ගැලවෙනවා.
    ඒ වගේ උන්ව ලග තියාගෙන නිදියගත්තම ඇදුම හැදෙන්ඩ පුළුවන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපිට මුකුත් නෑ?
    මගේ බයික් එක විතරයි අය තියෙන්නේ එක මාත් එක්කම වලට දාන්න කිවා,:baffled::baffled:ඔනනම් අරාබියෙදී මට තැගි ලැබුන කෙම්බල් එකක් තියනවා එක දෙන්නම්:rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ බයික් එක විතරයි අය තියෙන්නේ එක මාත් එක්කම වලට දාන්න කිවා,:baffled::baffled:ඔනනම් අරාබියෙදී මට තැගි ලැබුන කෙම්බල් එකක් තියනවා එක දෙන්නම්:rolleyes::rolleyes:

    ඒ මොකක්ද බන් කෙම්බල් කියන්නෙ?
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    2PPszJU.jpg
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මන් යනෝ,මන් මලොත් ලැප සයෝට(ඔෆිසියේ පිසි ස්ටක් වෙනවා කිවනේ):baffled::baffled:
    4න් එක මගේ නගාට:love::love:
    මන් හන්ගපු අයිස්ක්‍රිම් එකක් ෆ්‍රිජ් එකේ අඩියෙම ඇති එක මගෙ පොඩි මල්ලිට .:yes::yes:
    ලියපු පෙම් හසුනක් රෝසිට ඇති:rolleyes::rolleyes::love:
    එහෙනම් කස්ටියටම සුබ රැයක්!හොදටම අමාරු නිසා යන්නේ:baffled::dull::dull::dull:
    mal bouquet ehekuth oney
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ උනාට ඔය සමහර ටෙඩිලගේ බූල් ගැලවෙනවා.
    ඒ වගේ උන්ව ලග තියාගෙන නිදියගත්තම ඇදුම හැදෙන්ඩ පුළුවන්

    අම්මෝ ඔව්... :yes: මට පොඩි කාලේ හිටිය කළු පාට පැන්ඩා කෙනෙක් :baffled::baffled::rofl:

    :rolleyes::rolleyes::cool:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේ සීත පාලු රාත්‍රියේ
    කියාදෙන්න රහසින්...
    ප්‍රෙමයනම් කිමැයි කියා...:baffled::baffled:

    @ninden 4n obamin
    nida ganna oka oba oba inne nathuwa

    good night
    maath yanawa nida ganna lamayiiii
    budusaranayi
    god bless

    suba heena godak penna