~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒ කියන්නේ ඇරොව් ව බලන්න නේද එන්නේ... :D

    ඇරෝ බ්‍රෝ... දාන්න පහක්
    mata wena weda nahne :frown:

    asaneepai kiya kiya online hitiyama harida katha nokara

    maath dan leda wenawa

    gurukamak kalaanam hari me leda tika honda wenna kiyala, kapu mahathhtayata kiyala
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කියන්නේ ඇරොව් ව බලන්න නේද එන්නේ... :D

    ඇරෝ බ්‍රෝ... දාන්න පහක්

    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
    වසන්කරන සිත මුහුණේ ලියවෙනවා :rolleyes::rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mata wena weda nahne :frown:

    asaneepai kiya kiya online hitiyama harida katha nokara

    maath dan leda wenawa

    gurukamak kalaanam hari me leda tika honda wenna kiyala, kapu mahathhtayata kiyala

    හ්ම්ම් හ්ම්ම්... :baffled::P ඔච්චර රෑ වෙනකම් ගොඩක් දවස් ඇහැරිලා හිටියොත් ලෙඩ වෙයි හැබැයි කොහොමත් :rolleyes:

    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
    වසන්කරන සිත මුහුණේ ලියවෙනවා :rolleyes::rolleyes:

    :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හද්ද කැලයක් මැද තියෙන්නේ,කැලයක් කිවේ වටේට කුබුරු,කරන්ට් ලයින් නැතුව කැමරා දාන්න බැරි නිසා නිකන් ඉන්නේ.එහෙම කරනවනම් ලොකු වියදමක් යාවි:baffled:

    [/B][/COLOR][/SIZE]

    හයියෝ.

    කැමරා එකක්වත් වැඩ කරන්න ඕනි නෑ බන්.හොරුන්ට පේන්න කැමරා ටිකක් විතරයි ඕනි.උන් හිතන්නේ රෙකෝර්ඩ් වෙනවා කියලනේ.පැත්ත පළාතක එන එකක් නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් යනෝ,මන් මලොත් ලැප සයෝට(ඔෆිසියේ පිසි ස්ටක් වෙනවා කිවනේ):baffled::baffled:
    4න් එක මගේ නගාට:love::love:
    මන් හන්ගපු අයිස්ක්‍රිම් එකක් ෆ්‍රිජ් එකේ අඩියෙම ඇති එක මගෙ පොඩි මල්ලිට .:yes::yes:
    ලියපු පෙම් හසුනක් රෝසිට ඇති:rolleyes::rolleyes::love:
    එහෙනම් කස්ටියටම සුබ රැයක්!හොදටම අමාරු නිසා යන්නේ:baffled::dull::dull::dull:

    :):):):love::love::love: