~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න විද්දා ඔක අල්ලන් ඔනනම් උඩට එන්න,නැත්තන් ලිදේ ගෙම්බෝ සෙට් එකක් ඇති එයාලා එක්ක එන්න,මමනම් ඔක ඇතුලට ඇවිත් ගොඩ ගන් නැ බෝලෙව :P

    මම බහින්ඩද

    0FET49J.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා සදේ රිදී විලේ දියේ තෙමෙන්නේ
    වලාකුලට පාට දෙන්න ඕලු නෙලන්නේ
    අනේ සදේ සේද වලා දියේ තෙමෙන්නේ
    මගේ හිතේ ආදරේට කතා කරන්නේ

    දැන් ඔය ගීතය කිවුවෙ කා වෙනුවෙන් ද? :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරා සදේ රිදී විලේ දියේ තෙමෙන්නේ
    වලාකුලට පාට දෙන්න ඕලු නෙලන්නේ
    අනේ සදේ සේද වලා දියේ තෙමෙන්නේ
    මගේ හිතේ ආදරේට කතා කරන්නේ

    අර අරයට, කිරියෙන් පිට ඉන්න එක්කෙනාට:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරෝ කාරයා දැඩි ලෙස රෝගාතුර වී ඇත:confused:

    දැන් හොඳයි ද මල්ලි? ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර අරයට, කිරියෙන් පිට ඉන්න එක්කෙනාට:D

    අහ එයාට ද? ඉතින් එයා බලන්නෙ නැත්තම් ඕව පේන්නෙ නැහැනෙ? :shocked:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් හොඳයි ද මල්ලි? ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
    ටිකක් අඩ්යි අයියා බෝම ස්තුති:D
    :love::love::love::love:මගේ බෝලී ..මේකේ කිස් ඉමෝශන් එකක් නැනේ:(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අද උදේ කොන්ඩ කට්ට ගහන්න ගිහින් ඒක කැඩිලා එකේ spring එක ඇඟිල්ලේ ඇනිලා ලේ ආවා
    :(:sorry::sorry: